ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Love Action Drama (2019) මේහි අධ්යක්ෂනය සහා රචනය Dhyan Sreenivasan
අතින් සිදු විය. මේහි ප්රධාන නලුවා ලෙස සුපිරි මළයාලම් නළු Nivin Pauly රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aju Varghese / Vineeth Sreenivasan / Basil Joseph / Mallika Sukumaran / Dhanya Balakrishna / Jude Anthany Joseph / Durga Krishna / Maya Menon / Prajin Padmanabhan / Renji Panicker / Motta Rajendran / Sunder Ramu / Gayathri Shan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.1/10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම $540,541 වේ. විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Proper Malayalam HD DVD + Soft ESubs
ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 712MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 741MB HDRip 1080p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 856MB HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB HDRip 1080P torrent
විඩියොව මෙතනින් බලන්න Ranarangam (2019) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.