Saturday 14 December 2019

Action (2019) ඔහුගේ රහස් මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action (2019) මේහි අධක්ෂනය සහා කතාව Sundar C. අතින් සිදුවිය. තිර රචනය  Sundar C. / Venkat Raghavan සහා  Subha අතින් සිදුවිය.දෙබස්  Badri අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි  Tamannaah Bhatia  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aishwarya Lekshmi / Ramki / Yogi Babu /  Akanksha Puri / Chaya Singh / Kabir Duhan Singh / Sha Ra / Arav Chowdharry /  Bharath Reddy / Vincent Ashokan / Pala Karuppaiah / Sayaji Shinde / Yuri Suri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


 සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.6 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු ආදායම  $56,171 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil (Original) Proper HQ TRUE HD DVD + Soft ESubs 






විඩියොව මෙතනින් බලන්න Action (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com