Wednesday 25 December 2019

Champion (2019) වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Champion (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Suseenthiran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Vishwa රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ  නිළි Mirnalini  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Narain / Manoj Bharathiraja / Stunt Shiva / Jayaprakash / Rana Daggubati වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.8 /10 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය  විනාඩි 109 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 416MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 881MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Champion (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com