Monday 9 December 2019

Batwoman (2019) Season 1, Episode 09 ( Crisis on Infinite Earths: Part Two ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම  ක්‍රොස්ඔවර් එකේ දෙවෙනි කොටස ලබා දෙන්නයි  යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද  මේවර ක්‍රොස් ඔවර් එකේ දෙවන කොටස.ඉතින් මොනිටර් කල් තියා අනතුරු අගවපු විනාශය ආරම්භ වුනේ කොහොමද කියලා ඉයේ බලන්න ඇතිනේ.ඉතින් මේ විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.දෙවන කොටස විකාශය වුනේ  2019  දෙසැම්බර් මස 09  වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි රංගනයෙන්  Ruby Rose   / Rachel Skarsten / Meagan Tandy / Nicole Kang / Camrus Johnson / Elizabeth Anweis / Dougray Scott /
Stephen Amell / Melissa Benoist / Kevin Conroy / Jon Cryer /  Erica Durance / LaMonica Garrett / Grant Gustin / Tyler Hoechlin වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ පස්වන අදියර නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 194MB Season 1 Episode 09 torrent


විඩියොව මෙතනින් බලන්න Batwoman (2019) Season 1, Episode 09 Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com