Thursday, 8 March 2018

Arrow: Season 06 , Episode 15 ( Doppelgänger ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 15. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ මරනයෙන් පසුව ඔලිවර්ට නගරාධිපති ලෙස ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ කේඩන ජේම්ස් හට ලබා දුන් මුදල් පිලිබදව.ඔලිවර් පොරොන්දු වෙනවා මේ මුදල් නැවත ලබා දෙන බවට.නමුත් එතනදි ලොකු ගැටලුවක් ඇති වෙනවා.කේඩන් ජේම්ස්  හට ලබා දුන් සියලු මුදල් බැලැක් සයිරන් විසින් රැගෙන ගිහින්  ඇති බවට සාක්ෂි ලැබේනවා.නමුත්ත ඔලිවර්නි ඇතුලු කණ්න්ඩායමට ඇය සිටින ස්ථානයක් සොයා ගැනිමට නොහැකි වෙනවා.නමුත් තියා විසින් ලාන්ස් පසු පස ගොස් ලාන්ස් විසින් බැලැක් සයිරන් සගවා සිටින ස්ථානය සොයා ගන්නවා.නමුත් මේ වෙද්දි  ඩයනා ඇතුලු කණ්ඩායමද ඇයව සොයමින් සිටිනවා.මේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට බැලැක් සයිරන් ආරක්ෂා කාරිව සිටින ස්ථානයෙන් රැගෙන යන්න වෙනවා.මේ අවස්ථාවේදි ඇරෝ කණ්ඩායම සහා ඩයනා ගේ කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා.මේහිදි රේනේ දැඩි ලෙස තුවාල ලබා රොහල් ගත කරන අතර එම සටන අතර තුර බැලැක් සයිරන් එතනින් පැන යනවා.මේ සිදුවිම් නිසා ඩයනා සහා කටර්ස් තිරනය කරනවා ඔලිවර් ඇතුලු කණ්ඩායම සමග තියෙන සියලු  සම්බන්දකම් අත්හරින්න.ඒ වගේම අවසානයේ බැලැක් සයිරන් එක් සථානයකට පැමිනේන අතර එහිදි ඇය පවසන්නේ ඇය ලොරල් ලාන්ස්  බවයි.ඇයට සිදුවි ඇත්තේ කුමක්ද? ඇය මේ කරන්නෙ රගපැමක්ද ? ඉතින් මේතනින්  එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 6 March 2018

The Flash: Season 4, Episode 15 ( Enter Flashtime ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි   ඇතුලු කණ්ඩායම සුදානම් වුනා ඉලග බස් මේටාව සොයා ගන්න.සිස්කොට හැකි වුනා ඔහුගේ බලය බාවිතා කරලා ඉලග බස් මේටා ඉන්න තැන සොයා ගන්න.ඒ අතර තුර ඩෙවොයිත් ලැස්ති වුනා තමන්ගේ ශරිරය ඉලග බස් මේටාට ඇතුලත් කරන්න.බෙරි ඇතුලු කණ්ඩායම ඇයව හමුවෙනවා.නමුත් එතනදි ඇය ඇයගේ බලය බාවිතා කර එතනින් පැන යනවා.ඉන් අනතුරුව නැවතත් ඔවුන්ට හැකි වෙනවා ඇය සිටින ස්ථානය සොයා ගන්න.ශනිකව ක්‍රියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම ඇය සිටින ස්ථානයට යනවා.ඒ අවස්ථාවේදි ඩෙවොයි එතනට පැමිනේනවා.එහිදි ඇය විසින් ඩෙවොයිට තම බලය බාවිතා කර පහර දෙනවා.ඉන් අනතුරුව ඇය බෙරි ඇතුලු කණ්ඩායම සමග පිටත්වෙනවා.නමුත් එහිදි ඇයව පුහුණු කිරිමේදි ඇයට තුවාල වෙනවා.මේ නිසා ඇය එම ස්ථානයෙන් පිටව යනවා.නැවතත් ඇවය සොයනන් උත්සහා කිරිමේදි සිස්කොට දැක ගන්න ලැබෙන්නේ ඩෙවොයි විසින් ඇය අල්ලා ගැනිමට උත්සහා දරන බවයි.ඒ වගේම එතනදි සිස්කොටද තම බලය බාවිතා කිරිමේදි ඩෙවොයි පහර දෙනවා.නැවතත් ක්‍රිියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම මේටා තරුනිය බෙරා ගැනිමට එම ස්ථානයට  යනවා.එහිදි ඩෙවොයි අල්ලා ගැනිමට වේල්ස් විසින් නිර්මානය කරපු අලුත් නිර්මානය බාවිතා කරද එය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා.බෙරි ඇතලු කණ්ඩායම කොතරම් උත්සහා කලත් අවසානයේ ඩෙවොයි විසින් තම ශරිරය මේටා තරුණියගේ ශරිරයට ඇතුලත් කරනවා.බෙරි ඇතුලු කන්ඩායම අසාර්ථක වෙනවා.මේ අතර තුර සිස්කොට හැකි වෙනවා යම් තාක් දුරකට ඩෙවොයි බලය බාවිතා කරන අකාරය පිලිබදව සොයා ගන්න.ඔහු එය තව දුරටත් සොයා බලන්න  තිරනය කරනවා.ඒ වගේම බෙරි ඇතලු කන්ඩායම තව ඉතිරිව ඇත්තේ බස් මේටා වරුන් තිදෙනෙක් පමනයි.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වේද ඔවුන් සොයා ගන්න ? ඔවුන්ට හැකිවේද එම මේටා වරුන් තිදෙනා ඩෙවොයි ගෙන් ආරක්ෂා කරන්න ?  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Saturday, 3 March 2018

Jumanji: Welcome to the Jungle (2017) ජුමාන්ජි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jumanji: Welcome to the Jungle (2017).මේහි අධ්‍යක්ෂනය Jake Kasdan අතින් සිදු විය.තිර රචනය  Chris McKenna / Erik Sommers / Scott Rosenberg සහා Jeff Pinkner අතින් සිදු විය.තිර කතාව Chris McKenna අතින් සිදුවිය.Chris Van Allsburg ගේ "Jumanji" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Karen Gillan රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kevin Hart / Jack Black / Rhys Darby / Bobby Cannavale / Nick Jonas /  Alex Wolff /  Ser'Darius Blain / Madison Iseman / Morgan Turner / Sean Buxton / Mason Guccione / Marin Hinkle / Tracey Bonner  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday, 1 March 2018

Arrow: Season 06 , Episode 14 (Collision Course ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 14. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ  පුතා මැරුවේ ඔලිවර් නෙමේ කියලා ෆෙල්සිටිගේ මිතුරිය සොයා ගන්නවා.ඔලිවර් මේ බව කේඩන් ජේම්ස්  හට පවසන අතර ඒ සදහා ඇත්ත විඩියොවද ඔහුට පෙන්වනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් හොයා ගන්නවා තමන්ගේ පුතාව මරලා තියෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සිටින කෙනෙක් කියා. කේඩන් ජේම්ස්  ගේ කන්ඩායමේ සිටි අය ඔහු ලගට රැගෙන එන ලෙසට කේඩන් ජේම්ස්  විසින් ඔලිවර්ට පවසනවා.එහම නොකලොත් තමන් සතු බොම්බය පුපුරුවා නගරය විනාස කර දමන බව ඔහු පවසනවා.ඒ අනුව ඔලිවර් ඇතුලු කන්ඩායම වෙන්ව ගොස් කේඩන් ජේම්ස් හට අවශ්‍ය පිරිස අල්ලාගෙන එනවා.නමුත් එතනදි බැලැක් සයිරන්ගේ බලය නැවත ලැබිලා ඇය එම ස්ථානයේ සිටින හැමොටම පහර දිලා එතනින් පලා යනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් බොම්බය පුපුරුවා හැරිමට සුදානම් වුවද ඔලිවර් ඔහුව නතර කර අල්ලා ගන්නවා.මේ අතර තුර පැන ගිය ලොරල් පසු පස ගොස් ඇය අල්ලා ගන්න ඩයනා හට හැකි වුවත් එහිදි කිවින්ටන් එතන පැමිනිම නිසා ලොරල් තමන්ගේ බලය බාවිතා කරලා පැන යන්න උත්සහා කරනවා.ඒ අවස්ථාවේදි ඩයනා විසින් ලොරල්ට වෙඩි තබනවා.එහිදි ලොරල් හට තුවාල වෙනවා.ඒ අවස්තාවේදි කුවින්ටන් ඇයව එම ස්ථානයෙන් රැගෙන යනවා.මේ අතර කේඩන් ජේම්ස් අත්තඩංගුවට පත්වෙනවා.ඩයන  නැවතත් ලොරල්ව සොයා යන්න තිරනය කරනවා තනිවම.ඒ අතර තුර අත්තඩංගුවට පත් කේඩන් ජේම්ස්  හමුවන්න පැමිනේන ඩයස් විසින්  කේඩන් ජේම්ස්ව මරා දමනවා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඔලිවර්ට තිබුන කරදර ඉවරද? නැත්නම්  තවත් ප්‍ර‍ශ්න ගොඩක  ආරම්භයද මේ ? ඩයස් කියන්නේ ඇත්තටම කවුද ? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Black Lightning (2018– ) Season 1, Episode 6 ( Three Sevens: The Book of Thunder ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday, 27 February 2018

The Shape of Water (2017) ජලයේ හැඩය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Shape of Water (2017).මේහි අධ්‍යක්ෂනය Guillermo del Toro අතින් සිදු විය.තිර රචනය  Guillermo del Toro  සහා Vanessa Taylor අතින් සිදු විය.කතාව Guillermo del Toro අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sally Hawkins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Shannon / Richard Jenkins / Octavia Spencer / Michael Stuhlbarg /  Doug Jones / David Hewlett /  Nick Searcy / Stewart Arnott / Nigel Bennett / Lauren Lee Smith / Martin Roach / Allegra Fulton / John Kapelos / Morgan Kelly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 4, Episode 14 ( Subject 9 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ. බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න. බෙරි රදවා සිටින ස්ථානයේම බස් රථයේ සිටි අනිත් මේටා වරුනුත් සිටිනවා.බෙරි සැලස්මක් අනුව ඒ ස්ථානයෙන් පැනයන්න හදනවා.ඒ අනුව බෙරි විසින් තමන්ගේ සිර කුඩුවේ අගුල ඇර ගන්නවා.අනිත් පිරිසත් නිදහස් කරගන්නවා.ඔවුන් සියල්ල පැන යනවා.නමුත් අතර මැදදි සරි ගෙදර නිලදාරින් ඔවුන්ව අල්ලා ගන්නවා.නමුත් හදිස්සියේම එහි සිටින එක් මෙටා තරුනියක් තමන්ගේ බලය බාවිතා කරලා සියල්ල වෙනස් කරනවා.ඒ සියල්ල ඒ අකාරයෙන් සිද්ද වුනත් එතනට පැමිනේන ඩෙවොයි එහි සිටින එක් තරුනියක් හැර අන් සියලු දෙනාගේ බලය ලබා ගන්නවා.ඉන් අනතුරුව ඔහු එහි සිටින අනිත් තරුනියගේ ශරිරය තුලට මාරු වෙනවා.බෙරි එය නතර කරන්න උත්සහා කරත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.ඩෙවොයි  තරුනියක් ලෙසින් එතනින් පිටත් වෙනවා.සිස්කො සහා කෙට්ලන් බෙරිව රැගෙන යන්න එම ස්ථානයට පැමිනියත් බෙරි තමන්ව නිතියට අනුව නිදහස් කරගන්නා තුරු සිරගෙදරම රැදි සිටින බව පවසා නැවත සිර ගෙදරට යනවා.ඉන් අනතුරුව බෙරිව නිදහස්  කරගැනිමට නැවතත් නඩුව විභාල කරනවා.ඒ අවස්ථාවේදි රැල්ෆ් හට ලැබේන අපුරු හැකියාවෙන් ප්‍රයොජනයක් අරගෙන රැල්ෆ් මිය ගිය ඩෙවොයි ලෙස උසාවියට පෙනි සිටිනවා.කරුනු විමසිමේන් අනතුරුව බෙරිව නිදහස් කරන ලෙස උසාවිය විසින් තින්දු කරනවා.ඉතින් ඒ අනුව බෙරිට හැකි වෙනවා නැවත තමන්ගේ මිතුරන් අතරට පැමිනේන්න.නමුත් බෙරිට දැන් ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඇයි ඩෙවොයි බස් මේටා වරුන්ගේ බලය පමනක් ලබා ගන්නේ ? ඩෙවොයි ගේ සැලසුම කමුක්ද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Ferdinand (2017) මේ එයාලාගේ කතාව


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ferdinand (2017).මේහි අධ්‍යක්ෂනය Carlos Saldanha අතින් සිදුවිය.තිර රචනය Robert L. Baird / Tim Federle සහා Brad Copeland අතින් සිදුවිය. තිර කතාව Ron Burch / David Kidd සහා Don Rhymer අතින් නිර්මානය විය.Munro Leaf සහා Robert Lawson  ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි  ඇත. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Gore / Jet Jurgensmeyer / Nile Diaz / Colin H. Murphy / Carlos Saldanha / Jeremy Sisto / Bobby Cannavale / Raúl Esparza / Luis Carlos de La Lombana / Juanes / Jerrod Carmichael / Julia Scarpa Saldanha / John Cena /  Lily Day / Rafael Scarpa Saldanha වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday, 24 February 2018

Guardians of the Tomb (2018) 7 Guardians of the Tomb (original title) සොහොන්ගෙයි ආරක්ෂකයන් හත්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍ර‍පටිය තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි HD ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍ර‍පටියේ නම Guardians of the Tomb (2018) .මේහි අධ්‍යක්ෂනය  Kimble Rendall අතින් සිදු විය.කතාව  Gary Hamilton / Jonathan Scanlon සහා Kimble Rendall අතින් සිදු විය.තිර රචනය 
Kimble Rendall සහා Paul Staheli අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Kelsey Grammer / Kellan Lutz / Yasmin Kassim / Stef Dawson / Ryan Johnson /  Tim Draxl /  Shane Jacobson / Chloe Guy / Christine Milo / Jason Chong / Chun Wu / Victoria Liu / Jip Panosot / Eva Liu වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday, 22 February 2018

Oxygen (2017) ඔක්සිජන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස  1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Oxygen (2017) මේහි අධ්‍යක්ෂනය Jyothi Krishna අතින් සිදු විය.රචනය සහා  කතාව Jyothi Krishna අතින් සිදු විය.දෙබස්  Surendra Krishna අතින් නිර්මානය විය.තිර රචනය A.M. Rathnam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Gopichand  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා  Anu Emmanuel  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jagapati Babu / Shaam / Ashish Vidyarthi /  Sayaji Shinde  / Milind Gunaji /  Abhimanyu Singh / Nagineedu / Chandra Mohan / Vennela Kishore / Ali / Raghu Babu / Brahmaji / Prabhakar / Amith Kumar Tiwari / Sravan / Satyadev Kancharana / Raghu Karumanchi / Thagubothu Ramesh / Mukthar Khan  / Saikumar Pampana / Jenny  / Sithara / Sudha / Sakshi Chaudhary / Mounika / Sravani / Megha  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 20 February 2018

Black Lightning (2018– ) Season 1, Episode 5 ( And Then the Devil Brought the Plague: The Book of Green Light ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 13 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Monday, 19 February 2018

Bleeding Steel (2017) යාන්ත්‍රික හදවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bleeding Steel (2017).මේහි අධ්‍යක්ෂනය  Leo Zhang (as Lijia Zhang) අතින් සිදු විය.රචනය  Siwei Cui / Erica Xia-Hou සහා Leo Zhang අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tess Haubrich රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Callan Mulvey / Damien Garvey / Kaitlyn Boyé / Kim Gyngell / Show Lo /   Na-Na OuYang /  Olga Miller / Temur Mamisashvili / Brahim Achabbakhe / Brendan Byrne / Erica Xia-Hou / Amanda Hedges / Anthony Gavard  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday, 8 February 2018

Arrow: Season 06 , Episode 13 (The Devil's Greatest Trick ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 13. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරන්න උත්සහා කරනවා.වින්සන්ට් ගේ උදවු ඇතුව කණ්ඩායම් දෙකම එකතු වේලා කේඩන් ජේම්ස්ගේ තොරතුරු ලබා ගන්නවා.නමුත් එතනදි වින්සන්ට් කරන දේ කේඩන් ජේම්ස් දැන ගන්නවා.ඔවුන් වින්සන්ට්ව අල්ලා ගන්නවා.ලබා ගත් තොරතුරු වලින් ෆෙල්සිටි කේඩන් ජේම්ස් සිටින ස්ථානය සොයාගන්නවා.ඒ වගේම කේඩන් ඇතුලු කණ්ඩායම වින්සන්ට් අල්ලාගෙන සිටින බවත් දැන ගන්නවා.ඩයනා මේ අවස්ථාවේදි  ඔලිවර් සමග මත ගැටුමක් ඇති කරගන්නාව.ඉන් අනතුරුව ඩයනා සහා ඇගේ කන්ඩායම වින්සන්ට්ව බෙරා ගන්න යනවා. මේ අතර ඇරෝ කන්ඩායම කේඩන් කරන්න යන විනාශය නතර කරන්න යනවා.නමුත් එහිදි ඩයනා හට වින්සන්ට් බෙරා ගන්න හැකි වෙන්නේ නැ.කෙඩ්න් විසින් බැලැක් සයිරන් ලවා වින්සන්ට් ව මරා දමනවා.ඒ අතර  ඇරෝ කන්ඩායමටත් ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරිව යනවා.මේ අතර තුර ෆේල්සිටි සහා ඇගේ මිතුරිය සොයා ගන්නවා කේඩන් ජේම්ස් ගේ පුතා ඔලිවර් විසින් මරා දැමුවා කියන විඩියොව.ඔලිවර්  විසින් මේවැනි දෙයක් සිදු නොකල බව ඔප්පු කරන්න ෆෙල්සිටිට හැකිදැයි විමසනවා.ෆෙල්සිටි විසින් එම අවස්ථාවේදි ඔලිවර්ට උපදෙසක් ලබා දෙනවා.මේ අතර  ඔලිවර් යනවා ඩයනා මුන ගැසෙන්න.එහිදි ඇය ඔලිවර්ට පවසන්නේ වින්සන්ට් මරා දැමු සියල්ලන්ගෙන් පළිගන්නා බවයි.ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday, 7 February 2018

Black Lightning (2018– ) Season 1, Episode 4 ( Black Jesus ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 06 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday, 6 February 2018

The Flash: Season 4, Episode 13 ( True Colors ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 13 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්. ඒ වගේම බෙරි තමන් සමග සිර ගෙදර සිටින මිතුරා නිදහස් කරගන්න. තමන්ගේ කණ්ඩායමේන් උදවු ඉල්ලනවා.නමුත් ඔහු බෙරා ගැනිමට අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැ.මේ නිසා බෙරි තිරනය කරනවා තම මිතුරාව සිර ගෙදරින් රැගෙන යන්න.ඒ අනුව බෙරි රාත්‍රියේදි තම මිතුරාව සිරගෙදරින් වෙනත් ස්ථානයකට රැගෙන යනවා.ඉන්පසුව බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 5 February 2018

Supergirl (2017) Season 3, Episode 13 ( Both Sides Now ) වීර කෙල්ල තෙවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 05 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday, 2 February 2018

Braven (2018) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 2 වන දින තිරගත විම් ආරම්භ කල  චිත්‍රපටියක්.නමුත් අද දිනයේදිම මේහි HD පිටපත් අන්තර් ජාලයට නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Braven (2018).මේහි අධ්‍යක්ෂනය Lin Oeding අතින් සිදු විය.රචනය  Michael Nilon සහා  Thomas Pa'a Sibbett අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jason Momoa රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jill Wagner  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස   Garret Dillahunt / Zahn McClarnon / Stephen Lang / Sala Baker / Brendan Fletcher / Teach Grant /  Sasha Rossof / James Harvey Ward / Fraser Aitcheson / Tye Alexander / Steve O'Connell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 1 February 2018

Arrow: Season 06 , Episode 12 ( All for Nothing ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 12. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරනවා. ඇරෝ කණ්ඩායම සහා වෙන්ව ගිය කණ්ඩායම එකතු වේලා නගරය ආරක්ෂා කරන්න සටන් කරනවා.ඒ වගේම වින්සන්ට් විසින් කේඩන් ජේම්ස් කරන වැඩ ගැන විස්තර රහස්  ආකාරයකට කටර්ස් හට ලබා දෙනවා.මේ නිසා කටර්ස් ඇතුල් කණ්ඩායමට ඇරෝ කණ්ඩායමේ උදවු ඇතිව නගරයේ ජනතාව ආරාක්ෂා කරන්න හැකි වුනා.නමුත් ඔලිවර් විසින් කේඩන් ජේම්ස් කියපු විදියටම විදේශ ගිණුමට මුදල් බැරකරනවා.පෙන විදියටනම් ඔලිවර් ඇරෝ කණ්ඩායමටත් කටර්ස් ඇතුල්   කණ්ඩායමටත් ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙන පාටයි.කේඩන් ජේම්ස් ගේ මිලග අරමුණ කුමක් වේයිද? ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday, 31 January 2018

Black Lightning (2018– ) Season 1, Episode 3 ( Lawanda: The Book of Burial ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday, 30 January 2018

The Flash: Season 4, Episode 12 ( Honey, I Shrunk Team Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 12 අලුත්ම කොටස විකාශය වුනේ 2018 ජනවාරි  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්.ඉතින් ඒ සදහා ඔවුන්ට කණ්ඩායමේ සිටින තවත් විරයෙක් යොදා ගන්න සිදුවනවා.ඉතින් කණ්ඩායමේ සිටින මිලග සුපිරි විරයා රැල්ෆ් තමා ඔවුන්ට සිටින එකම කෙනා.නමුත් සතුරන් සමග සටන් කරන්න ගිහින් රැල්ෆ්ට තුවාල වෙනවා.මේ නිසා රැල්ෆ් තිරනය කරනවා කණ්ඩායමේන් ඉවත් වෙන්න.නමුත් ඔහු බෙරි මුණගැසෙන්න යනවා.එතනදි බෙරි ඔහුට ලබා දෙන අවවාද නිසා රැල්ෆ් තිරණය කරනවා නගරය ආරක්ෂා කරන්න තමන්ගේ සහාය කණ්ඩායමට ලබා දෙන්න.ඉතින් ඉදිරියේදි බෙරි නැතිව  ෆැලැෂ් කණ්ඩායමට රැල්ෆ්ගේ උදවු ඇතිව නගරය ආරාක්ෂා කරන්න හැකිවේයිද ? බෙරිට තමන්ගේ නිර්දොෂි බව ඔප්පු කරන්න අවස්ථාවක් ලැබේයිද? කතාවේ අවසානයේ සිස්කො සහා රැල්ෆ් හට මුණ ගැසේන තරුණිය කවුද? ඇය පොතක ලියන අමුතු සලකුණු මොනවාද?  ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com