Wednesday 13 March 2019

Triple Frontier (2019) සුපිරි කණ්ඩායමක් සුපිරි මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple Frontier (2019).මේහි අධ්‍යක්ෂනය J.C. Chandor අතින් සිදු විය.තිර රචනය Mark Boal සහා J.C. Chandor අතින් සිදුවිය.කතාව Mark Boal අතින් නිර්මානය විය.මෙහි රංගනයෙන් Adria Arjona / Ben Affleck / Charlie Hunnam / Oscar Isaac / Garrett Hedlund / Pedro Pascal / Sheila Vand / Reynaldo Gallegos / Christine Horn / Shawn McBride / Chellé Brooks / Angel Christian Roman / Pedro Lopez /  Mohamed Hakeemshady / Juan Camilo Castillo වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.විනාඩි 125 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 803MB NF WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB WEBRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.25GB NF WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Triple Frontier (2019) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com