Monday 4 March 2019

Arrow: Season 07 , Episode 14 ( Brothers & Sisters ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 14. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.නගරයේ සිදුවුන මිනිමැරුම් කිහිපයක් සහා ඇරෝ කණ්ඩායමේ සමාජිකයින්ට ලැබුනු අමුතුම අකාරයේ පනිවිඩ සටහන් කරපු කොල කැලි ටිකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන එක කණ්ඩායමට තෙරේනවා.කොහොම හරි කණ්ඩායම එකතු වෙලා මේ මිණිමරුවා ඉන්න තැන සොයා ගන්නවා.එතනදි නොසිතු විදියට මිණිමාරුවා විසින් ඩයිනාගේ බෙල්ල කපා දමනවා.ඒ වගේම ඇය දකිනව ඒ කවුද කියලා.කාටවත් සිතා ගන්න බැරි වෙනවා මේ ඔලිවර් සමග සිරගෙදර සිටිය ස්ටැන්ලි කියලා.ඩයනාව බෙරා ගනන් කටර්ස් නිර්මානය කල අලුත් උපකරනයකින් හැකි වෙනවා.අනතුරුව ඇයව රොහල් ගත කරනවා.මේ අතර ස්ටැන්ලි ඔලිවර්ගේ නිවසට ඇතුල් වෙනවා.එතනදි ඔහු ඔලිවර්ගේ නිවසට යම් විසක් ඇතුලත් කරනවා.ඒ නිසා ඔලිවර් සහා ෆෙල්සිටිටත් ඒ වගේම විලියම්ටත් ඉන්න තැන්වලින් නැගිටින්න බැරි වෙනවා.කොහොම හරි ස්ටැන්ලි කතා කරන අතර තුර විලියම් ලග තියෙන බොතලයක් අමාරුවෙන් ඔලිවර් ලගට මාරු කරනවා.එකෙන් ඔලිවර් ස්ටැන්ලිට පහර දිලා සිහිමුරුජා කරනවා.ඩයනාට රොහලදි සැත්කමක් සිදු කරනවා.දොස්තරලා කියන විදියට ඇයට කතා කරන්න බැරි වෙයි කියලා පොඩි සැකයක් තියෙනවා.ඒ වගේම විලියම් නැවත තමන්ගේ සියා සහා ආච්චි ලගට යන්න ලැස්ති වෙන අතරේ ෆෙල්සිටි හට දොස්තරගෙන් ලැබේන ඇමතුමේ මොකක් හරි ප්‍ර‍ශ්ණයක් තියෙනවා කියලා පෙනවා.ඒ වගේම ටයිම් ලයින් කතාවේ තවත් අමුතු දෙයක් සිදු වෙනවා.ෆෙල්සිටිට දුවෙක් ඉන්නවා.ඒ විලියම්ගේ නංගි.ඒ වගේම ඇය කියනවා ෆෙල්සිටි තාම ජිවත් වෙනවා කියලා.ඒ වගේම එතන ඉන්නවා ජොන්ගේ පුතා.ඉතින් ඉදිරියේදි කුමක් සිදුවේද?  ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Sea Shimooka / Liam Hall / Parmiss Sehat  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දාහතරවන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 160MB Season 7 Episode 14 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 14 (2019) Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com