Sunday 10 March 2019

Mr. Majnu (2019) ‌‌‌ක‌ොල්ලො ඉතින් ‌ක‌ොල්ලොම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Majnu (2019) මේහි අධ්‍යක්ෂනය Venky Atluri අතින් සිදු විය.කතාව සහා තිර  රචනය P. Sathish Chandra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Akhil Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nidhhi Agerwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hyper Aadi / Ro Ashika / Raja Chembolu / V. Jayaprakash  Farah Karimaee Kadambari Kiran / Nina Kumar / Izabelle Leite / Pavithra Lokesh / Anisha Mandhara / Seema Morar / Nagendra Babu /  Victor Nita වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර / විිිකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.‍විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Telugu Proper HD DVD


ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 867MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 720p torrent 


විඩියොව මෙතනින් බලන්න Mr. Majnu (2019) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com