Tuesday 12 March 2019

The Flash: Season 5, Episode 16 ( Failure is an Orphan ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාසයවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.සිස්කෝ හදපු  මේටා බෙහෙත පරික්ෂා කරන්න ඔවුන් සිකේඩාට සමාන කෙනෙක් ගැන හිතන කොට බෙරි කියනවා එකට හොදම කෙනා කින්ග් ෂාර්ක් කියලා.බෙරි ඇතුලු කණ්ඩායම කින්ග් ෂාර්ක් ඉන්න තැනට  යනවා.කොහම හරි කින්ග් ෂාර්ක්ව  වැඩේට කැමති කරගන්නවා.නමුත් එතනදි එකපාරටම කින්ග් ෂාර්ක් දරැනු වෙනවා.ඒ වෙලාවේ කින්ග් ෂාර්ක් තමන්ට ලගින්ම හිටපු සිස්කොව අල්ලා ගන්නවා.ඒ අවස්ථාවේ බෙරිි  විසිින් සිස්කොව බෙරා ගන්න ඔනෙ නිිසා මේටා  බෙහත  කින්ග් ෂාර්ක්ට එන්නත් කරනවා.එතනදි කින්ග් ෂාර්ක්ට ලබා දුන්න මේටා බෙහේත නිසා ඔහු නැවත සාමන්‍ය මනුස්සයෙක් බවට පත්වෙනවා.නමුත් ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න බැරි වෙනවා.මොකද පරන සතුරෙක් නගරයට එනවා.ඒ ග්‍රොඩ්.බෙරි සහා නෝරා කොච්චචර උත්සහා කලත් ග්‍රොඩ් නතර කරන්න  බැරිි වෙනවා.ඒ නිසා ඔවුන්ට සිද්ද වුනා නැවත කින්ග් ෂාර්ක්ව ගෙන්න.අන්තිමේදි  කින්ග් ෂාර්ක්ගෙ  උදවුවෙන්ග්‍රොඩ්ව පරාජය කරන්න පුලුවන් වුනා.නමුත් නැවත  කින්ග් ෂාර්ක්ට මනුස්සයෙක් වෙන්නනම් බැරිි වුනා.කොහොම හරි මේටා බෙහේ්ත සාර්ථකයි.දැන් බෙරිිට ඔනෙ සිකේඩාගෙන් මේ බෙත ලබාගන්න කැමතිද කියලා දැනගන්න.ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  / Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Sarah Carter / Lossen Chambers /  John Gillich වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දාසයවන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 169MB Season 5 Episode 16 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 16  (2019) Official  Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com