Thursday, 14 March 2019

Dev (2019) දෙව්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dev (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Rajath Ravishankar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Karthik  Prakash Raj / Ramya Krishnan / Renuka / R.J. Vignesh / Amrutha Srinivasan / Santhosh Prathap / Baby Dhaksha H Arun වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  INR 550,000,000 වේ.මේම චිත්‍රපටිය  විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper (Original) HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 278MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 435MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 523MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Dev (2019) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

4 comments:

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com