Tuesday 19 March 2019

Arrow: Season 07 , Episode 16 ( Star City 2040 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 16. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඔවුන්ගේ අලුත් රාජකාරියට පුහුුණුවක් ලැබුනා.මෙකත්් එක්කම නගරයෙ සිදුවන ඝාතනයකදි ලැබුනු තොරතුරු නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම මේක ගැන හොයන්න ගත්තා.හබැයි  ඒ වැඩේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම පොලිසිය සමග ලොකු ප්‍ර‍ශ්ණයක් ඇතිිකරගත්තා.ඒ අතර තුර ෆෙල්සිටි ඔලිවර්ව නැවත ඔවුන්ගේ බංකරයට එක්ක යනවා.ෆෙල්සිටි බංකරය තිබුනාටත් වඩා හොදට නැවත හදලා.ඔලිවර් තිරනය කරනවා නගරය තුල සිදු වුන අපරාධ වලට පිලිතුරැ ඇරෝ කණ්ඩායම විදියට හොයන්න.කණ්ඩායමේ අනිත් අයත් ඔලිවර් සමග එකතු වෙනවා.මේ අතර තුර ඩියැස් මිය ගිය බව ලොරල් දැනගන්න අතර ඩියැස්ව මරා දැම්මේ කවුද කියලත් දැනගන්නවා.මේ අතර තුර ඇරෝ කණ්ඩායම නගරයේ අපරාධ සිදුකල කණ්ඩායම සහා එහි නායකයවත් අල්ලා ගන්නවා.ඒ වගේම ටයිම් ලයින් කතාවේ විලයම් සහා ඔහුගේ නැගනියට ලැබුනු කැසට් පටයේ අඩංගු පණිවිඩය අහන්න හැකිවෙනවා.ඔවුන් දෙදෙනාගේ මිලග අරමුණ ෆෙල්සිටි ලබා දුන් තොරතුර අනුව ඉදිරියට යන්න.ඒ වගේම එමිකො තවමත් ලොකු රහසක් සගවනවා.ඇත්තටම එමිකො කවුද?නැවත පටන් ගත්තු ඇරෝ කණ්ඩායමට  කොයි වගේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේද?   මේ  සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy / Katherine McNamara / Katrina Law / Ben Lewis / Andrea Sixtos / Joseph David-Jones / Raj Paul / Nels Lennarson.වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දාසය වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 197MB Season 7 Episode 16 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 16 (2019) Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com