Monday 11 March 2019

Arrow: Season 07 , Episode 15 ( Training Day ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 15. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ආගස් එකෙන් ඩාන්ටේ අල්ලගන්න රහස් මේහේයුමක් දියත් කරනවා.මේ වැඩේට ඔලිවර් සහා ෆෙල්සිටිගෙනුත් උදවු ගන්නවා.ඒ වගෙම මේ වෙද්දි ෆෙල්සිටි මවක් වෙන්න යනවා කියලා දැනගන්නවා.නමුත් ඇය  ඒ ගැන මුලින්ම කියන්නෙ ලොරල්ට විතරයි.මේ අතර තුර ඔලිවර් සහා රේනෙ එකතු  වෙලා එමිකොගේ මවගේ මිණිමරුවා අල්ලා ගන්නවා.මේ අතරේ ආගස් එක ඔවුන්ගේ මේහේයුම දියත් කරනවා.නමුත් ඔවුන්ට ඩාන්ටේ අල්ලා ගන්න බැරිවෙනවා.මේ අතර ඩාන්ටේ විසින් එමිකොව මුණ ගැසෙනවා.එහිදි ඇයට නැවත ඔවුන් සමග එකතු වෙන්න කියනවා.මේ අතර තුර ඩියැස් රදවා තිබේන සිර කුටිය ගාවට යමෙක් පැමිනෙනවා.ඒ එක්කම ඩියැස්ගේ ඇගට ආරක්ෂක පද්දතිය හරහා ජලය  වැනි දෙයක් දමනවා.ඒ සමගම යමෙක් ඔහුගේ ඇගට ලයිටරයක් දල්වා විසිකරනවා.එහිදි ඩියැස් සම්පුර්ණයෙන්ම ගිනිගන්නවා.ඉතින් ඩියැස්ගේ අවසානය මෙයද.ඔහුට ගිනි තිබ්බෙ කවුද?.එමිකො සගවන රහස කුමක්ද?.ටයිම් ලයින් කතාවේ ‍ෆෙල්සිටිගේ දියණියට  සහා විලියම්ට ලැබේන කැසට් පටයේ තියෙන්නෙ මොනවාද?.මේ  සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy / Michael Jai White / Katherine McNamara / Ben Lewis / Andrew Kavadas / Laara Sadiq / Danny Wattley.වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 පහාලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 183MB Season 7 Episode 15 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 15 (2019) Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com