Tuesday 19 March 2019

The Flash: Season 5, Episode 17 ( Time Bomb ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාහත්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.සිස්කෝ හදපු  මේටා බෙහෙත සිකේඩාට ලබාදෙන්න  බෙරි තිරනය කරනවා.ඒකට බෙරි යනවා සිකේඩා හමුවන්න.නමුත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.හැබැයි ඉලග පාර බෙරිට පුුලුවන් වෙනවා සිකේඩාට පැහැදිලි කරලා ඔහුව කැමති කරවගන්න.ඒ අනුව බෙරි විසින් සිකේඩාව ස්ටාර්ලැබ් එකට එක්ක යනවා.කොහොම හරි වැඩේ පටන් ගත්තත් ඉට පස්සෙ සිද්ද වෙන්නෙ මහා පුදුමාකාර දෙයක්.එක පාරම සිකෙඩා වගේ තව කෙනෙක් ස්ටාර් ලැැබ් එකට ඇතුල් වෙලා හැමොටම පහර දිලා සිකේඩාවත් අරන් යනවා.ඉතින් දැන් හැමොටම තියෙන ප්‍ර‍ශ්නය මේ ආවේ කවුද කියන එක. ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer  / Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Islie Hirvonen / Catherine Lough Haggquist / Alexander Moonie වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දාහත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB Season 5 Episode 17 torrent




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 17  (2019) Official  Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com