Tuesday 12 March 2019

The Glorious Seven (2019) ‍විශිෂ්ටයන් හත්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Glorious Seven (2019).මේහි අධ්‍යක්ෂනය සහා  රචනය Harald Franklin අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස හොලිවුඩ් නළු Jerry Kwarteng රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Fernando Carrera / Maurice Nash / Fernando Corral / Ilker Kurt / Ender Atac /   Usman Maqpool /  Julia Mulligan / Sara Sálamo / Sophie Toropchina / Marina Kinski / Joan Ruiz / Vladimir Parkhomchuk / Santos Adrián / Maksim Kolesnichenko වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 93 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 706MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 797MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.26GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න The Glorious Seven (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com