Tuesday 5 March 2019

The Flash: Season 5, Episode 15 ( King Shark vs. Gorilla Grodd ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 පහාළොස්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ටයිම් ට්‍රැවල් එක නිසා නොරාට ලොකු ප්‍ර‍ශ්ණයක් ඇති වුනා.කොහොම හරි අවසානයේ කණ්ඩායමට ඒ ගැන කියලා නොරාට හැකි වුනා සිකේඩාව පරද්දන්න.ඒ වගේම ෂර්ලොක් යම් දෙයක් හොයා ගෙන තියෙන පාටයි නොරාගේ රහස ගැන.මේ සියල්ලත් එක්ක මේටා මිනිසුන් සුව කරන්න සිස්කෝ හදපු බෙහතත් සාර්ථකයි.ඉතින් මේතනින් ඒහාට කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /   Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Zibby Allen / David Sobolov වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 පහාළොස්වන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 311MB Season 5 Episode 15 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 15  (2019) Official  Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com