ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019 මාර්තු මස 18 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ඉතින් යාළුවනෙ Black Lightning ( 2019 ) Season 2 මෙතෙකින් අවසන් වෙනවා. ඒ වගෙම ලගදිම Black Lightning Season 3 ආරම්භ වෙනවා. Season 3 ආරම්භ වුන ගමන් ඔයාලාට ලබාදෙන්න පොරොන්දු වන ගමන් Black Lightning ( 2019 ) Season 2 වලින් සමුගන්නවා..ඔබ සැමට ජය ශ්‍රී.........
සෙසු නලු නිළියන් ලෙස China Anne McClain / Nafessa Williams / Christine Adams / Marvin 'Krondon' Jones III / Damon Gupton / Jordan Calloway / James Remar / Bill Duke / William Catlett / Clifton Powell / Erika Alexander / Kearran Giovanni / Hosea Chanchez / Tosin Morohunfola වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විදුලි මිනිසා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Black Lightning Season 2 අවසන් කොටස මෙලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ඉතින් යාළුවනෙ Black Lightning ( 2019 ) Season 2 මෙතෙකින් අවසන් වෙනවා. ඒ වගෙම ලගදිම Black Lightning Season 3 ආරම්භ වෙනවා. Season 3 ආරම්භ වුන ගමන් ඔයාලාට ලබාදෙන්න පොරොන්දු වන ගමන් Black Lightning ( 2019 ) Season 2 වලින් සමුගන්නවා..ඔබ සැමට ජය ශ්‍රී.........
ටොරන්ට් එක මේතනින් ගන්න Download 283MB Season 2 Episode 16 torrent
විඩියොව මෙතනින් බලන්න Black Lightning (2019 ) Season 2, Episode 16 Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
විඩියොව මෙතනින් බලන්න Black Lightning (2019 ) Season 2, Episode 16 Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.