Saturday 2 March 2019

Team 5 (2017) පහේ කල්ළිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Team 5 (2017) මේහි අධක්ෂනය සහා රචනය  Suresh Govind අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස S. Sreesanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pearle Maaney / Makrand Deshpande / Sumesh Krishnan / BABU ANTONY / ASKAR ALI වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 101 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Hindi Dubbed

ටොරන්ට් එක මේතනින් ගන්න Download 740MB HDRip 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Team 5 (2017) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com