Tuesday 1 March 2016

Alvin and the Chipmunks: The Road Chip (2015) මෙන්න කට්ටිය අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alvin and the Chipmunks: The Road Chip.මේහි අධ්‍යක්ෂනය Walt Becker අතින් සිදුවිය.රචනය Randi Mayem Singer සහා Adam Sztykiel  අතින් සිදුවිය.චරිත නිර්මානය Ross Bagdasarian සහා Janice Karman අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jason Lee / Justin Long /  Matthew Gray Gubler / Jesse McCartney / Kimberly Williams-Paisley /  Josh Green / Tony Hale / Bella Thorne  / Eddie Steeples / Christina Applegate / Kaley Cuoco / Anna Faris / Jose D. Xuconoxtli Jr. / Keith Arthur Bolden Joshua Mikel වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $14,287,159 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $84,822,249 (USA) වේ. විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 330MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 448MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 944MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.33GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.66GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.13GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.39GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න Alvin and the Chipmunks: The Road Chip (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com