Wednesday 9 March 2016

Ip Man 3 (2015) "Yip Man 3 (original title)" ඔහු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හොංකොං චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ip Man 3.මේහි අධ්‍යක්ෂනය Wilson Yip අතින් සිදුවිය.රචනය Tai-Li Chan / Lai-yin Leung සහා Edmond Wong අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Donnie Yen රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Lynn Hung රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jin Zhang / Mike Tyson Patrick Tam  / Karena Ng / Kai-Chung Cheung / Kent Cheng / Ka-Yan Leung / Kwok-Kwan Chan / Babyjohn Choi / Sung Man Ban / Xiao Long Li /  Ling Lei / Tats Lau වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $36,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $784,839 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $2,126,511 (USA) වේ. විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 350MB BRRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 510MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 591MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Ip Man 3 (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com