Sunday, 27 March 2016

Kyaa Kool Hain Hum 3 (2016) ජොලිම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kyaa Kool Hain Hum 3 .මේහි අධ්‍යක්ෂනය Umesh Ghadge අතින් සිදු විය.කතාව Mushtaq Sheikh අතින් නිර්මානය විය.දෙබස් Milap Zaveri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Tusshar Kapoor සහා Aftab Shivdasani රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mandana Karimi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gizele Thakral / Claudia Ciesla / Anand Vijay Kumar / Krishna Abhishek / Meghna Naidu /  Darshan Jariwala / Shakti Kapoor / Danny Sura Gauhar Khan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/1.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $4,400,000 වේ.විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 964MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.32GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.73GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Kyaa Kool Hain Hum 3 (2016) Movie Official Trailer

                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com