Wednesday 23 March 2016

Deadpool (2016) සුපිරි විරයෙක්ගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Deadpool.මේහි අධ්‍යක්ෂනය  Tim Miller අතින් සිදුවිය.රචනය Rhett Reese  සහා Paul Wernick අතින් සිදු විය.චරිත නිර්මානය Fabian Nicieza සහා Rob Liefeld අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ryan Reynolds රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karan Soni /  Ed Skrein Michael Benyaer Stefan Kapicic / Brianna Hildebrand / Style Dayne / Kyle Cassie / Taylor Hickson / Ayzee Naika Toussaint / Randal Reeder / T.J. Miller  / Isaac C. Singleton Jr. / Morena Baccarin  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $58,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $135,050,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $342,807,861 (USA)  වේ. විනාඩි 108 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.35GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.11GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.36GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.47GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 7.65GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Deadpool (2016) Movie Official Trailer

                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. original ekadha me. nathnam camara coppy ekadha

    ReplyDelete
  2. danata nikut wela tiyenne HD HCRIP EKAK FINEL NEME

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com