Thursday 10 March 2016

Vil Ambu (2016) පුද්ගලයින් දෙදේනෙක් කතන්දර දෙකක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vil Ambu මේහි අධක්ෂනය සහා රචනය Ramesh Subramaniam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Sri සහා Harish Kalyan  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන  Samskruthy Shenoy සහා Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chandini / Nisha Krishnan / Mathan Kumar / Nandakumar / Harish Uthaman වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.‍විනාඩි 132 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 420MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.21GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.01GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.16GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Vil Ambu (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com