Thursday 17 March 2016

Bajirao Mastani (2015) බජිරාවෝ මස්ථානි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bajirao Mastani.මේහි අධ්‍යක්ෂනය Sanjay Leela Bhansali අතින් සිදු විය.තිර රචනය Prakash Kapadia අතින් සිදු විය.Nagnath S. Inamdar ගේ නවකතාවක් අැසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Ranveer Singh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Deepika Padukone සහා Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Mahesh Manjrekar / Aditya Pancholi / Milind Soman / Raza Murad /  Tanvi Azmi / Ayush Tandon / Yatin Karyekar / Jason D'Souza / Ganesh Yadav / Vaibbhav Tatwawdi / Benjamin Gilani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අාදර සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය INR 1,250,000,000 වේ.අාරම්භක සතිය තුල ලැබු අාදයම $1,741,037 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම  $6,557,047 (USA)  වේ.විනාඩි 158 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 659MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 999MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.35GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.23GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.00GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.61GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Bajirao Mastani (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com