Thursday 3 March 2016

Jil Jung Juk (2016) හොද , සාමාන්‍ය , නුසුදුසු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jil Jung Juk මේහි අධක්ෂනය Deeraj Vaidy අතින් සිදු විය.රචනය Mohan Ramakrishnan සහා Deeraj Vaidy අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Siddharth / Sananth සහා Avinash Raghudevan  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi /  Nasser / Amarendran Sai Dheena / RJ Balaji / Bagavathi Perumal / Bipin / Jasmin Bhasin වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් /විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.‍විනාඩි 136 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 420MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.32GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.71GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.97GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.08GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Jil Jung Juk (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com