Friday 11 March 2016

Point Break (2015) දැවැන්ත මුදල් මංකොල්ලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Point Break .මේහි අධ්‍යක්ෂනය Ericson Core අතින් සිදුවිය.තිර රචනය Kurt Wimmer අතින් සිදු විය.කතාව Rick King / W. Peter Iliff සහා Kurt Wimmer අතින් සිදුවිය. මේම චිත්‍රපටය 1991 වසරේ තිරගත වු Point Break  චිත්‍රපටයේ නැවත නිර්මානය කිරිමකි.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Edgar Ramirez සහා Luke Bracey රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Teresa Palmer රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ray Winstone / Matias Varela Clemens Schick / Tobias Santelmann / Max Thieriot / Delroy Lindo / Nikolai Kinski / Judah Lewis / Glynis Barber Steve Toussaint / James Le Gros / Bojesse Christopher වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $105,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $9,805,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $28,772,222 (USA) වේ. විනාඩි 114 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 554MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 942MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.38GB Blu Ray torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.19GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.54GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.48GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න Point Break (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com