Friday 18 March 2016

Daredevil (2016– ) Season 2 - Complete යුක්තියේ විරයා දෙවන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2015 වසරේ මම ඔයාලාට ලබා දුන් Daredevil කතා මාලාවේ Season 2.මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. Daredevil Season 2 විකාශය වුයේ 2016 මාර්තු මස 18 වන දිනයි.හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ මේන්ම මේම කතා මාලාවේද සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ දෙවන අදියර සම්පුර්ණයෙන්ම.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Deborah Ann Woll / Elden Henson / Elodie Yung / Rosario Dawson / Jon Bernthal / Gina Diaz / Steve Ferrarie / Matt Gerald / Scott Glenn / Faith Logan / Lynn Marocola / Doris McCarthy / Nneoma Nkuku / Stephen Rider  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා යුක්තියේ විරයා Daredevil Season 2 අලුත්ම විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





Season 2 , Episode 1 ( Bang )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 318MB Season 2 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 939MB Season 2 Episode 1 torrent



Season 2 , Episode 2 ( Dogs to a Gunfight )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 157MB Season 2 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 314MB Season 2 Episode 2 torrent



Season 2 , Episode 3 ( New York's Finest )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 304MB Season 2 Episode 3 torrent



Season 2 , Episode 4 ( Penny and Dime )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 199MB Season 2 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 308MB Season 2 Episode 4 torrent



Season 2 , Episode 5 ( Kinbaku )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 192MB Season 2 Episode 5 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 226MB Season 2 Episode 5 torrent



Season 2 , Episode 6 ( Regrets Only )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 207MB Season 2 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 207MB Season 2 Episode 6 torrent



Season 2 , Episode 7 ( Semper Fidelis )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 114MB Season 2 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 222MB Season 2 Episode 7 torrent


Season 2 , Episode 8 ( Guilty as Sin )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 94MB Season 2 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 298MB Season 2 Episode 8 torrent


Season 2 , Episode 9 ( Seven Minutes in Heaven )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 108MB Season 2 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 207MB Season 2 Episode 9 torrent


Season 2 , Episode 10 ( The Man in The Box )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 104MB Season 2 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 317MB Season 2 Episode 10 torrent


Season 2 , Episode 11 ( 380 )



ටොරන්ට් එක මේතනින් ගන්න Download 98MB Season 2 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 308MB Season 2 Episode 11 torrent


Season 2 , Episode 12 ( The Dark at the End of the Tunnel )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 109MB Season 2 Episode 12 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 257MB Season 2 Episode 12 torrent


Season 2 , Episode 13 ( A Cold Day in Hell's Kitchen )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 236MB Season 2 Episode 13 torrent




විඩියොව මෙතනින් බලන්න Daredevil (2016– ) Season 2 Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com