ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 02 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස ඔලිවර් තමන්ගේ කන්ඩායම නැවත එකතු වෙයි කියලා බලන් ඉන්නවා.ඒ අතරේ ෆෙල් සිටි කණ්ඩායමට අලුතින් සාමාජකයින් බදවගන්න හොයනවා.මේ අතරේ නගරයට තවත් සතුරෙක් එනවා.ඔහුට උවමනා කරන්නේ ඇරෝ විනාශ කරන්නයි.ඔලිවර් මේවන විට නගරාධිපති ලෙසත් වැඩ කටයුතු කරමින් සිටිනවා.ඒ වගේම ඔහු විසින් ලොරල්ට උපහාරයක් වශයෙන් ඇයගේ පිළිරුවක් නගරයේ සාදා විවෘත කරනවා.එම උත්සවය අතර තුර නගරයට පැමිණි අලුත්ම සතුරාගේ කණ්ඩායම එම ස්ථානයට පැමිණ ඔලිවර් සහා තවත් කිප දෙනෙක් පැහැරගෙන යනවා. මේ සතුරු කණ්ඩායමට අවශ්‍ය වන්නේ ඇරෝ යටත් කරගැනිමටයි.නමුත් ඔලිවර් එම ස්ථානයේදි ඔවුන්ගේන් ගැලවි සටන් කරනවා.ඒ අතර එම ස්ථානයට ඔලිවර්ගේ සහයට තියා පැමිනේනවා.නමුත් ඔවුන්ට එම අවස්තාවේදි එතැන සිටින අනිත් පිරිස බෙර ගන්න හැකියාවක් නැතිවනව.ඔලිවර් සිතනවා තියා නැවත කණ්ඩායමට එකතු වෙයි කියලා.නමුත් එක එහේම වෙන්නේ නැ.මේ අතර ලාන්ස් ඔලිවර් හට පොලිස් කණ්ඩායමක උදවු ලබා දෙනවා.පැහැරගත්තු අනිත් පිරිස බෙරා ගන්නත් නගරයට ආ අලුත් සතුරා අල්ලා ගැනිමටත්.ඒ අනුව ඔලිවර් ක්‍රියාත්මක වනවා.සියල්ල බෙරා ගන්නා ඔලිවර් ඇතුලු පොලිස් කණ්ඩායමට සතුරු කණ්ඩායමේ නායකයා නම් අල්ල ගන්න බැරිවෙනවා.මේ අතර ඔලිවර් විසින් නගාරදිපති ලෙස ඔහුට උදවු කල පොලිස් කණ්ඩායම විශේෂ බලකායක් ලෙස නම් කරනවා.මේ අතර පැන ගිය සතුරා ඇරෝ විනාශ කිරිමට තවත් පිරිසක් එකතු කරගෙන සැලසුම් සකස් කරනවා. ඒ වගේම ෆෙල් සිටි තව තවත් ඇරෝ කණ්ඩායමට නවක සාමාජකයින් එකතු කරගන්න උත්සහා කරනවා.ඔලිවර් අවසානයේ ඇයගේ යොජනාවට එකග වනවා.ඒ අතර තුර ෆෙල් සිටි තවත් තරුණයෙක් සමගින් ආදරයෙන් බැදිලා.ඇත්තටම ඔහු කවුද? ෆෙල් සිටි හට ඔහු මුණගැසුනේ කොහොමද ?. ඒ වගේම කතාවේ අවසානයේ තවත් අමුතුම අකාරයක හිස් වැසුම් ලා ගත් පුද්ගලයෙක් ඔලිවර්ට උදව් කල පොලිස් නිලධාරියකුට පහර දෙනවා. ඔහු කවුද ?.ඉතින් මේ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Wednesday, 12 October 2016
Tuesday, 11 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 02 අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ පළමු කොටස බලපු අයට Barry කාලය හරහා ගමන් කරලා සිදුවුනු වෙනස් කම් නිසා අවුල් ජාලා ගොඩාක් ඇති වෙනවා.අවසානයේ ඔහු තිරනය කරනවා නැවතත් කාලය හරහා අනාගතයට යන්න.ඒ විදියට අනාගතයට ගියත් එතනත් අවුලක් තියෙනවා.ඒ තමා අයිරිෂ් ගෙදර නැ. ඇය ගැන විමසුවාම ඇගේ පියා සහා සහෝදරයාගේ හැසිරිම සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඇත්තටම අයිරිෂ්ට මොකද වුනේ?.ඒ වගේම අවසානයේ තවත් තරුණයෙක්ට අමුතුම කටහඩක් ඇහේනවා.මේ තරුණයා කවුද ?ඔහුට කතා කරන්නේ කවුද ? ඉතින් මේ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ දෙවන අදියර අරගෙන අවා.අලුත්ම කතා මාලාව ආරම්භ වුනේ 2016 ඔක්තෝම්බර් මස 10 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.Sunday, 9 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aranmanai 2 මේහි අධක්ෂනය Sundar C. අතින් සිදු විය.රචනය Sundar C. / Venkat Raghavan / S.B. Ramadas සහා Udhayan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Siddharth රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Trisha Krishnan සහා Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sundar C. / Poonam Bajwa / Vaibhav Reddy / Soori / Kovai Sarala / Manobala / Radha Ravi / Subbu Panchu / Raj Kapoor / Chitra Lakshmanan / Jayabalan / Vinodhini Vaidynathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mohenjo Daro.මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Ashutosh Gowariker අතින් සිදු විය.දෙබස් Preeti Mamgain අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නලු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Bedi / Arunoday Singh / Suhasini Mulay / Nitish Bharadwaj / Kishori Shahane / Sharad Kelkar / Manish Chaudhary / Narendra Jha / Shaji Chaudhary / Tufail Khan Rigoo / Diganta Hazarika / Naina Trivedi / Umang Vyas වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 7 October 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Suicide Squad.මේහි අධ්‍යක්ෂනය සහා රචනය David Ayer අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Will Smith රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Margot Robbie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jaime FitzSimons / Ike Barinholtz / Christopher Dyson / Bambadjan Bamba / Viola Davis / Ted Whittall / David Harbour / Robin Atkin Downes / Robert B. Kennedy / Billy Otis / Shailyn Pierre-Dixon / Jared Leto / James McGowan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 5 October 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් ඔයාලා බලාපොරොත්තුවෙන් සිටිය දවස උදා වුනා ඒ සුපිරි කතා මාලාව නැවතත් අරබන්නයි මේ සුදානම.එහෙනම් පටන් ගමු ARROW Season 5. ඔන්න අද මම අරගෙන අවා ARROW Season 5 Episode 01 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 5 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 වලදි ඩෙිමියන් ඩාක් විසින් මහා විශාල විනාශයක් කිරිමට සුදානම් වුනා.ඒ වගේම අපේ විරයා ඇතුලු කණ්ඩායමට දැඩි තර්ජනයක් වුනා ඔහුගේ මැජික් බලය.ඒ වගේම අපේ විරයා සමගින් සිටි තවත් සුපිරි විරයන් කිප දෙනෙක්ම මරා දැම්මා.නමුත් අවසානයේ ඒ සියලු අභියෝග හමුවේ අපේ විරයා තමන්ට සිටි ප්‍රබලම සතුරා ඩෙිමියන් ඩාක් විනාස කර දමා තමන්ගේ නගරය වගේම ලොකයම බෙරා ගන්නවා.ඒ අතර තුර තමන්ගේ කණ්ඩායමේ සාමාජකයින් කන්ඩායමින් ඉවත් වනවා.ඉතින් මේ සියල්ලේන් පසුව තමා අලුත්ම කතා මාලාව ආරම්භ වෙන්නේ.අපි බලමු මේවර අපේ විරියාට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වේවිද කියලා.ඒ වගේම ඔහුගේ කණ්ඩායම නැවත කොයි අකාරයකින් ගොඩ නැගේද කියලාත් අපට බලන්න හැකි වේවි.එහේමනම් යාළුවනි අරබමු තවත් සුපිරි විර චාරිකාවක් මේලේසින්. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 4 October 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් මාස ගානක් පුරා ඔබ සැම බලාපොරොත්තු වු ඒ දවස උදාවුනා.ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම අදියරත් අරගෙන තමා මම අද අවේ.එහේනම් අපි පටන් ගමු The Flash Season 3.ඔන්න අද මම The Flash 2016 Season 3, Episode 01 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 4 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 අවසානයේ විශාල අභියොග රැසකට Barry ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වුනා.ඒ වගේම කණ්ඩායමේ එකමුතුවත් තමන්ගේ බලයත් එක්ක ඒ සියලු අභියෝග ජය ගෙන සුම් විනාශ කර දැමිමට Barry ඇතුලු කණ්ඩායමට හැකි වුනා.ඒ වගේම Season 2 අවසානයේ Barry තම බලය බාවිතා කොට කාලය හරහා අතිතයට ගොස් තම මව මිය යන අවස්ථාව වෙනස් කර තම මවගේ ජිවිතය ආරක්ශා කරනවා.එහිදි සිදුවන්නේ ටිකක් අමුතු දෙයක්.ඉතින් නවතම කතා මාලාව ආරම්භ වන්නේ මෙතන ඉදන්.ඉතින් අපි බලමු අද සිට The Flash Season 3 තුලින් Barry ඇතුලු කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද කියලා.ඒ වගේම Season 3 තුලින් ඔයාලාට තවත් අලුත් විරයෝ දැක බලා ගන්නත් ලැබේනවා. ඉතින් යාළුවනි නැවතත් ඒ සුපිරි විර චාරිකාවට ගමන් අරබන්න අවසරයි. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Wednesday, 28 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Star Trek Beyond.මේහි අධ්‍යක්ෂනය Justin Lin අතින් සිදුවිය.රචනය Simon Pegg සහා Doug Jung අතින් සිදු විය.මේහි රංගනයෙන් Chris Pine / Zachary Quinto / Karl Urban / Zoe Saldana / Simon Pegg / John Cho / Anton Yelchin / Idris Elba / Sofia Boutella / Joe Taslim / Lydia Wilson / Deep Roy / Melissa Roxburgh / Anita Brown / Doug Jung වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 27 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mechanic: Resurrection.මේහි අධ්‍යක්ෂනය Dennis Gansel අතින් සිදුවිය.තිර රචනය Philip Shelby සහා Tony Mosher අතින් සිදු විය.කතාව Philip Shelby අතින් නිර්මානය විය.චරිත නිර්මානය Lewis John Carlino අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Jessica Alba සහා Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tommy Lee Jones / Sam Hazeldine / John Cenatiempo / Toby Eddington / Femi Elufowoju Jr. / Anteo Quintavalle / Yayaying Rhatha Phongam / Bonnie Zellerbach / Stuart Thorp / Alex Kuzelicki / Brahim Achabbakhe / Thomas Kiwi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 26 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dishoom .මේහි අධ්‍යක්ෂනය Rohit Dhawan අතින් සිදු විය.කතාව සහා තිර රචනය Rohit Dhawan සහා Tushar Hiranandani අතින් සිදු විය.දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නලුවන් වන John Abraham සහා Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parineeti Chopra / Akshaye Khanna / Vijay Raaz / Satish Kaushik / Rahul Dev / Saqib Saleem / Erand Hoxha / Adam Stone / Mona Ambegaonkar / Mir Sarwar / Nargis Fakhri / Akshay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 8 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pichaikkaran මේහි අධක්ෂනය සහා රචනය Sasi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satna Titus / Bagavathi Perumal / Muthuraman / Dheepa Ramanujam වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 6 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Free State of Jones.මේහි අධ්‍යක්ෂනය Gary Ross අතින් සිදුවිය.රචනය Leonard Hartman සහා Gary Ross අතින් සිදුවිය.Newton Knight ගේ චරිත කතාව පාදක කරගනිමින් මෙම චිත්‍රපටිය නිර්මානය වි අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Matthew McConaughey රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gugu Mbatha-Raw රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahershala Ali / Keri Russell / Christopher Berry / Sean Bridgers / Jacob Lofland / Thomas Francis Murphy / Bill Tangradi / Brian Lee Franklin / Kerry Cahill / Joe Chrest / Jessica Collins / Donald Watkins / Jill Jane Clements වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 5 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aaradhu Sinam මේහි අධක්ෂනය Arivazhagan Venkatachalam අතින් සිදු විය.රචනය Jeethu Joseph අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Arulnithi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ නිළියන් වන Aishwarya Rajesh සහා Aishwarya Dutta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi / Anupama Kumar / Tulasi / R.N.R. Manohar / Robo Shankar / Charlie / Ramesh Thilak / Vidyullekha Raman / Gaurav Narayanan / Aadhira වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Friday, 2 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Skiptrace.මේහි අධ්‍යක්ෂනය Renny Harlin අතින් සිදුවිය.තිර රචනය Jay Longino සහා BenDavid Grabinski අතින් සිදු විය.කතාව Jay Longino අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jackie Chan සහා Johnny Knoxville රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Fan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Eric Tsang / Eve Torres / Winston Chao / Youn Junghoon / Shi Shi / Michael Wong / Kuo Pin Chao / Lanxin Zhang / Wei Na / Charlie Rawes / Mikhail Gorevoy / Sara Maria Forsberg වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටිය තිරගතවිම් අාරම්භ කෙරුනු දිනයේදිම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Kickboxer: Vengeance.මේහි අධ්‍යක්ෂනය John Stockwell අතින් සිදුවිය.රචනය Dimitri Logothetis සහා Jim McGrath අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Alain Moussi සහා Jean-Claude Van Damme රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Georges St-Pierre / T.J. Storm / Matthew Ziff / Sam Medina / Dave Bautista / Sue-Lynn Ansari / Darren Shahlavi / Gina Carano / Hawn Tran / Sara Malakul Lane / Tanapol Chuksrida / Daneya Mayid / Joshua Tran වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 1 September 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Supreme මේහි අධක්ෂනය / රචනය / තිර රචනය සහා කතාව Anil Ravipudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendraprasad / Ravi Kishan / Sai Kumar / Krishna Murali Posani / Srinivas Reddy / Murali Mohan / Kabir Duhan Singh / Vennela Kishore / Mikhail Gandhi / Ravinder Kolishetty වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Secret Life of Pets.මේහි අධ්‍යක්ෂනය Yarrow Cheney සහා Chris Renaud අතින් සිදුවිය.තිර රචනය Cinco Paul / Ken Daurio සහා Brian Lynch අතින් සිදුවිය.චරිත නිර්මානය Simon Rich අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Louis C.K. / Eric Stonestreet / Kevin Hart / Jenny Slate / Ellie Kemper / Albert Brooks / Lake Bell / Dana Carvey / Hannibal Buress / Bobby Moynihan / Chris Renaud / Steve Coogan / Michael Beattie / Sandra Echeverría / Jaime Camil වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wagah මේහි අධක්ෂනය සහා රචනය G.N.R. Kumaravelan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vikram Prabhu රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ නිළි Ranya Rao රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Ajay Ratnam / Tulasi / Shaji Chaudhary / Sathyan / Rajendran / Raj Kapoor / Vidyullekha Raman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com







































































































































































