Monday, 7 March 2016

The Hunger Games: Mockingjay - Part 2 (2015) ඇයට නැවතත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Hunger Games: Mockingjay - Part 2.මේහි අධ්‍යක්ෂනය  Francis Lawrence අතින් සිදුවිය.තිර රචනය Peter Craig සහා Danny Strong අතින් සිදු විය.අනුරෑපනය Suzanne Collins අතින් සිදුවිය. Suzanne Collins ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස Josh Hutcherson සහා Liam Hemsworth රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Woody Harrelson / Donald Sutherland / Philip Seymour Hoffman  / Julianne Moore / Willow Shields / Sam Claflin / Elizabeth Banks / Mahershala Ali / Jena Malone / Jeffrey Wright / Paula Malcomson / Stanley Tucci වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 4 March 2016

Pride and Prejudice and Zombies (2016) අභිමානය , අගතිය සහා පිල්ලී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස  5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pride and Prejudice and Zombies.මේහි අධ්‍යක්ෂනය /රචනය සහා තිර රචනය සහා Burr Steers අතින් සිදු විය. Jane Austen සහා Seth Grahame-Smith ගේ නවකතාවන් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Sam Riley සහා  Douglas Booth රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි හොලිවුඩ් නිළියන් වන  Lily James සහා Bella Heathcote රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ellie Bamber / Millie Brady / Suki Waterhouse  / Sally Phillips / Charles Dance / Jack Huston / Lena Headey / Matt Smith / Emma Greenwell / Eva Bell / Aisling Loftus වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 3 March 2016

Jil Jung Juk (2016) හොද , සාමාන්‍ය , නුසුදුසු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jil Jung Juk මේහි අධක්ෂනය Deeraj Vaidy අතින් සිදු විය.රචනය Mohan Ramakrishnan සහා Deeraj Vaidy අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Siddharth / Sananth සහා Avinash Raghudevan  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi /  Nasser / Amarendran / Sai Dheena / RJ Balaji / Bagavathi Perumal / Bipin / Jasmin Bhasin වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Bangalore Naatkal (2016) බැංගලෝර් දිනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bangalore Naatkal මේහි අධක්ෂනය Bhaskar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Arya රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bobby Simha / Rana Daggubati / Parvathy / Raai Laxmi / Samantha Ruth Prabhu / Prakash Raj / Saranya Ponvannan / Rekha / M.S. Bhaskar / Pattimandram Raja / Sriranjani වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Marooned ) Season 1, Episode 7 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 3වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Tuesday, 1 March 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Bad Blood ) Season 1, Episode 8 මායා දඩයම්කරුවන් පලමු අදියර 8වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 8 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 1වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

Alvin and the Chipmunks: The Road Chip (2015) මෙන්න කට්ටිය අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alvin and the Chipmunks: The Road Chip.මේහි අධ්‍යක්ෂනය Walt Becker අතින් සිදුවිය.රචනය Randi Mayem Singer සහා Adam Sztykiel  අතින් සිදුවිය.චරිත නිර්මානය Ross Bagdasarian සහා Janice Karman අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jason Lee / Justin Long /  Matthew Gray Gubler / Jesse McCartney / Kimberly Williams-Paisley /  Josh Green / Tony Hale / Bella Thorne  / Eddie Steeples / Christina Applegate / Kaley Cuoco / Anna Faris / Jose D. Xuconoxtli Jr. / Keith Arthur Bolden / Joshua Mikel වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday, 29 February 2016

Supergirl (2015– ) ( Solitude ) Season 1, Episode 15 වීර කෙල්ල පලමු අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 29 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday, 27 February 2016

Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) සැගවුනු මකරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Crouching Tiger, Hidden Dragon: Sword of Destiny.මේහි අධ්‍යක්ෂනය Woo-Ping Yuen අතින් සිදුවිය. තිර රචනය John Fusco අතින් නිර්මාණය විය.Du Lu Wang ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Donnie Yen රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harry Shum Jr. / Jason Scott Lee / Eugenia Yuan  / Juju Chan / Chris Pang / Darryl Quon / Roger Yuan / Yoson An / Natasha Liu Bordizzo / Shuya Chang / Dev Kingsley / David T. Lim / Kevin Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 26 February 2016

Visaaranai (2016) ( Interrogation ) ප්රශ්න කිරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Visaaranai  මේහි අධක්ෂනය Vetrimaaran අතින් සිදු විය.රචනය Chandrakumar සහා Vetrimaaran අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Dinesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Samuthirakani / Murugadass / Kishore / Misha Ghoshal / Raj Pradeesh / Ajay Ghosh / E. Ramdoss වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 25 February 2016

Kung Fu Panda 3 (2016) කුංෆු පැන්ඩා 3



ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kung Fu Panda 3 .මේහි අධ්‍යක්ෂනය Alessandro Carloni සහා  Jennifer Yuh අතින් සිදුවිය.රචනය Jonathan Aibel සහා Glenn Berger  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Black / Bryan Cranston / Dustin Hoffman / Angelina Jolie / J.K. Simmons /  Jackie Chan / Seth Rogen / Lucy Liu  / David Cross / Kate Hudson / James Hong / Randall Duk Kim / Steele Gagnon / Liam Knight / Wayne Knight වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Star City 2046 ) Season 1, Episode 6 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර හයවන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 25 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Irudhi Suttru (2016) (Saala Khadoos (2016) අවසන් වටය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Irudhi Suttru ( හිංදි චිත්‍රපටයේ නම Saala Khadoos) මේහි අධක්ෂනය / රචනය සහා පිටපත Sudha Kongara අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Ritika Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mumtaz Sorcar / Nasser / Radha Ravi / Zakir Hussain / Kaali Venkat / Baljinder Kaur වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday, 24 February 2016

Arrow: Season 4, Episode 15 ( Taken ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාහතරවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාහතරවන  කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන මිස් ඇඩම්ස් සමගින් විවාදයකට එකතු විමට සුදානම් වන අතර තුර ඔලිවර් මරා දැමිමට ඩෙිමියන් සහා මැල්කම් ඇතුලු කණ්ඩායම සුදානම් වනවා.මේ අතර තුර තියා ඔලිවර්ගේ පුතා පිලබදව තොරතුරු සොයා ගන්නා අතර ඒ පිළිබදව ඔලිවර්ගෙන් විමසා සිටිනවා.තියා හමුවේ එය තව දුරටත් රහසක් ලෙස නොතියන ඔලිවර් ඇයට ඇත්ත පවනසවා.ඒ අතර තුර ලාන්ස් සහා ලොරල් එක්තරා ගොඩ නැගිල්ලක් පරික්ශා කිරිමට එම ස්ථානයට යන අතර එම ගොඩ නැගිල්ල ඇතුලත පරික්ශා කරන අවස්ථාවේදි එහි පිපිරිමක් සිදු වේ. ඔවුන් දෙදේනා ගොඩ නැගිල්ලේන් ඉවත් විමට සුදානම් විමේදි එම ගොඩ නැගිල්ල තුල දිගින් දිගටම පිපිරිම් සිදුවනවා.කෙසේ හො ලොරල් සහා ලාන්ස් එම ගොඩ නැගිල්ලේන් එලියට පැන ගන්නා අතර එම ගොඩ නැගිල්ල සම්පුර්ණයෙන් පොළවට කඩා වැටෙනවා.සිදු වු සිදුවිමේන් අනතුරුව ඔලිවර් අැතුලු කණ්ඩායම ඒ පිලිබදව සොයා බැලිමක් සිදු කරනවා.එහිදි ඔවුන්ට ලැබේන තොරතුරු අනුව ඔලිවර් ඇතුලු කණ්ඩායම එක්තරා ගොඩ නැගිල්ලකට අැතුලු වෙනවා.ඔවුන් එම ස්ථානයට ඇතුල් වන විට තවත් නාදුනන පිරිසක් එම ගොඩ නැගිල්ල තුල සිටින අතර ඔවුන් යම් රහස් මේහේයුමක් සිදුකරමින් සිටිනවා. ඔලිවර් ඇතුලු කණ්ඩායම එම පිරිසට පහර දෙන අතර එහිදි එම කණ්ඩායම පලා යනවා.නමුත් ඔවුන් එම ස්ථානයේ ඔවුන්ගේ පරිඝණකය විනාශ කර දමා යන අතර එම ගොඩනැගිල්ලද පුපුරා දමනවා.නමුත් තියා ඔවුන් දමා යන පරිඝණකය එම ස්ථානයෙන් රැගෙන යනවා.සියලු පරික්ශන වලින් අනතුරුව ෆෙල්සිටි සොයා ගන්නවා ගොඩ නැගිලි පුපුරුවා හරින්නන්ගේ මිලග ඉලක්කය ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන ගොඩනැගිල්ල බව.ඔලිවර් ඇතුලු කණ්ඩායම සැලසුමක් අනුව එම කණ්ඩායමේ මිළග ඉලක්කය සිදුකරන ගොඩ නැගිල්ලට ඇතුලු වි එම ගොඩ නැගිල්ල පුපුරුවා හැරිමට ඇටවු සියළු  බොම්බ ක්‍රියා විරහිත කරන අතර එම කණ්ඩායම අල්ලා ලාන්ස් හට බාර දේ.ඉන් අනතුරුව ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන අතර ඉන් පසු ඔලිවර් සහා ෆෙල්සිට් අතර විවහා ගිවිස ගැනිමේ උත්සවය පවත්වනවා.මේහිදි කර්ට්ස් විසින් ෆෙල්සිටි හට අපුරු තැග්ගක් ලබා දෙනවා.එහිදි කර්ට්ස් පවසන්නේ එම තැග්ග තුල ඇති උපකරනය වැඩි දියුණු කිරිමේන් ෆෙල්සිටි හට නැවත ඇවිදිමට හැකි වන බවයි.ඒ අතර තුර ඩෙමියන් විසින් ඔලිවර්ගේ පුතු විලියම් තමන්ගේ නිවසට රැගෙන එන අතර විලියම් තමන්ගේ දියනියට හදුන්වා දි ඔහු ටික දිනක් ඔවුන්ගේ නිවසේ රැදි සිටින බව පවසනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 23 February 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Major Arcana ) Season 1, Episode 7 මායා දඩයම්කරුවන් පලමු අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 16 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

The Flash: Season 2, Episode 15 ( King Shark) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහතරවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහතරවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.හැරිසන් වෙල්ස් සමගින් ඔහුගේ ලෝකයට යන Barry සහා Cisco හට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවුනා.ඒ සියල්ලේහි අවසානයේදි සිදුවුනේ Barry සුම් ගේ සිරකරුවෙකු බවට පත් වුන එක.නමුත් සිස්කෝ සහා හැරිසන් එකතු වෙලා Barry ඉන්න තැන හොයා ගන්න උත්සහා කරනවා. ඔවුන් දෙදේනාට අයිරිෂ් උදවු කරන අතර ඔවුන් සමග උදව්වට Bartholomew ද පැමිනේනවා.ඔවුන් Barry සොයා ගැනිමට උදවු ලබා ගන්න Killer Frost සොයා යනවා.අැය හමුවුවද ඔවුන්ට උදව් කිරිමට ඇය කැමති වෙන්නේ නැ.නමුත් සිස්කෝ ඇය කැමති කර ගැනිමට දිගින් දිගටම ඇයට තෙරුම් කරනවා.අවසානයේ ඇය කැමති වෙනවා ඔවුන්ට Barry සිර කර ඇති ස්ථානයට රැගෙන යන්න. එම ස්ථානයට යන සියලු දෙනාට එහිදි විශාල කන්දක් මැද ඇති  දොරටුවක් දකින්න ලැබේනවා.නමුත් එම ස්ථානයට යාමට ඔවුන් සතුව කිසිදු හැකියාවක් නොමැති ‍ බැවින් ඔවුන් කනස්සල්ලට පත්වනවා.නමුත් Killer Frost ඔවුන් ඉහලට රැගෙන යාමට හැකි බව පවසනවා.ඇය ඇ සතු බලය බාවිතා කිරිමේන් අයිස් වලින්  කන්ද මැද ඇති දොරටුව තෙක් මාර්ගයක් නිර්මානය කරනවා.ඉන් අනතුරු එම ස්ථානයට පැමිනේන සියලු දෙනා අතරින් හැරිසන් ඔහුගේ දියනිය සිරකර ඇති ස්ථානයෙන් මුදා ගන්නවා.නමුත් ඔවුන්ට Barry ගේ සිර කුඩුව විවෘත කිරිමට නොහැකි වෙනවා.එම ස්ථානයෙන් එලියට එමට නම් Barry හට තමාගේ බලය උපරිම යෙදිමට සිදුවන අතර එය කිප වරක්ම කිරිමට උත්සහා කරද Barry හට එය සිදු කිරිමට නොහැකි වනවා.නමුත් Bartholomew එහිදි Barry හට ලබා දෙන දිරිමත් බව නිසා අවසානයේ Barry එම ස්ථානයෙන් එලියට පැමිනේනවා.නමුත් ඔවුන් සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්ව යාමට පෙර එම ස්ථානයට සුම් පැමිනේන අතර සුම් විසින් නැවතත් හැරිසන්ගේ දියණිය අල්ලා ගන්නවා.එහිදි Killer Frost තම බලය බාවිතා කර සුම් නවතන අතර Barry ඇතුලු සියලු දෙනා එම ස්ථානයෙන් පැන යනවා. එම ස්ථානයෙන් පැන යන ඔවුන් නැවතත් ඔවුන්ගේ සැබැ ලෝකයට පැමිණිමට සුදානම් වන අතර කාල දොරටුව හරහා මුලින්ම සිස්කෝ සහා හැරිසන්ගේ දියණිය පැමිනේනවා.ඉන් අනතුරුව හැරිසන් සහා Barry පැමිනිමට සුදානම් වන අවස්ථාවේදි නැවතත් සුම් එම ස්ථානයට පැමිණ හැරිසන් අල්ලා ගන්නා අතර හැරිසන් තමන් සතුව තිබුන එක් ආයුධයකින් සුම්ට පහර දේ.එසැනින් Barry හැරිසන් රැගෙන කාල දොරටුව හරහා තමන්ගේ ලෝකයට නැවත පැමිණේනවා.ඔවුන් පැමිණි වහාම කාල දොරටුව වසා දමන Jay කාල දොරටුව අසල සිටිමින් සතුට සමරණ අතර කිසිවෙකුත් නොසිතු පරිදි එක් වරම Jay ගේ පපුව පසාරු කරමින් සුම්ගේ අතක් පැමිනේන අතර එක ශනයකින් සුම් විසින් Jay තමන්ගේ ලෝකයට නැවත රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 22 February 2016

Supergirl (2015– ) (Truth, Justice and the American Way ) Season 1, Episode 14 වීර කෙල්ල පලමු අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 22 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday, 21 February 2016

Maya (2015) මායා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Maya  මේහි අධක්ෂනය සහා රචනය Ashwin Saravanan අතින් සිදු විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aari / Amzath Khan / Lakshmi Priyaa Chandramouli / Robo Shankar / Mime Gopi / Sharath / Udhayabanu Maheshwaran / Reshmi Menon / G.M. Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday, 19 February 2016

Gethu (2016) උත්තරීතර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Gethu මේහි අධක්ෂනය සහා රචනය Thirukumaran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Udhayanidhi Stalin රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි නිළි Amy Jackson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Satyaraj / Vikranth / Karunakaran / Mime Gopi / Avinash / Anuradha වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 18 February 2016

Victor Frankenstein (2015) වික්ටර් ෆැරැන්කන්ස්ටයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Victor Frankenstein.මේහි අධ්‍යක්ෂනය Paul McGuigan අතින් සිදුවිය. තිර රචනය සහා තිර පිටපත Max Landis අතින් නිර්මාණය විය.Mary Shelley ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන James McAvoy සහා Daniel Radcliffe රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Jessica Brown Findlay රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bronson Webb / Daniel Mays / Spencer Wilding  / Robin Pearce / Andrew Scott / Callum Turner / Di Botcher / Eve Ponsonby / Will Keen / Louise Brealey / Nicola Sloane / Freddie Fox වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com