Wednesday 28 November 2018

Vada Chennai (2018) උතුරු චෙන්නායි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vada Chennai (2018) මේහි අධක්ෂනය  සහා රචනය  Vetrimaaran අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන  Andrea Jeremiah සහා Aishwarya Rajesh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ameer Sultan  Radha Ravi / Daniel Balaji Kishore Kumar G.  / Samuthirakani / Pavan / Subramaniam Siva  / Vincent Ashokan / G. Marimuthu / Sai Dheena / Hari / Pavel වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා අපරාධ  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



PROPER  HDRip


ටොරන්ට් එක මේතනින් ගන්න Download 277MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 433MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.90GB HDRip 720p torrent




PROPER HQ HDRip



ටොරන්ට් එක මේතනින් ගන්න Download 211MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 694MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720p torrent




විඩියොව මෙතනින් බලන්න Vada Chennai (2018) Movie Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com