Monday 26 November 2018

Arrow: Season 07 , Episode 07 ( The Slabside Redemption ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 07. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඩියැස් සිටින තැන ෆෙල්සිටි කරපු දෙයින් දැන ගන්න හැකිවෙනවා.ඩියැස්ව අල්ල ගන්න ගියත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.හැබැයි එතනදි ඇනටොලිව බේරා ගන්න හැකි වුනා.නැවතත් ෆෙල්සිටි කරපු දේට ජොන් එක්ක බහින් බස් විමක් සිදු වුනා.ඒ අතර ඇනටොලිවත් හවුල් කරගෙන කණ්ඩායමේ ඔක්කොම එකතු වෙලා ඩියැස් කරන්න යන විනාසය ගැන හොයා ගත්තා.ඩියැස් පුපුරවන්න යන බොම්බ දෙක කණ්ඩායම  එකතු වෙලා සාර්ථකව නතර කරනවා.හැබැයි එතනදි ඩියැස් තවත් විදියකින් බොම්බ දෙක පුපුරුවන්න හදද්දි අලුත් ග්‍රීන් ඇරෝ ඇවිත් ඩියැස්ව නතර කරනවා.ඒ වගේම ඩියැස්ව අල්ලා ගන්නවා.මාස හයක් තිස්සේ ෆෙල්සිටි කරපු සටන සාර්ථක වුනා.මේ අතර ඔලිවර් නිදහස් කරගන්න ලෝරල් උසාවියට ඉදිරිපත් කල අභියාචනය ප්‍ර‍තික්ෂේප වුනා.නමුත් සිරගෙදර සිටින සිරකරුවන්ට හිරහැර කරන එක ගැන පරික්ෂනයක් පවත්වන්න උසාවිය තින්දු කලා.මේ කරපු දේට ලෝරල් ගැන යම් පැහැදිමක් ඔලිවර්ට ඇති වෙනවා.ඒ වගේම කරපු දේට ලෝරල්ට ස්තුති කරනවා.ඒ අතර තුර ඇනටොලි ලබා දුන් පිස්තෝලයක් රැගෙන ගොස් ඩියැස් මරා දැමිමට ෆෙල්සිටි උත්සහා කරනවා.ඒ අවස්ථාවේදි ලෝරල් එතනට ඇවිත් කියනවා ඩියැස්ව මරන්න එපා කියලා.ඒ ඔලිවර්ව සිරගෙදරින් නිදහස් කරගන්න ඩියැස් අවශ්‍ය නිසා බවත් ඩියැස් ව FBI එකට බාර දි ඔලිවර්ව නිදහස් කරගන්න තමන් කතා කරගත් බව ලෝරල් විසින් ෆෙල්සිටි හට පවසනවා.ඒ අතර තුර තමන් සමග සිරගෙදර හිතවත් සිටින පුද්ගලා පිලිබදව ඔලිවර්ට යම් සැකයක් ඇති වෙනවා.ඒ වගේම අනාගය තුලින් පෙන්වන කොටස තුල විලියම් සහා අනිකුත් කණ්ඩායම ෆෙල්සිටිව මැරුවේ කවුද කියලා තොරතුරු හොයන්න පටන් ගන්නවා.ෆෙල්සිටිගේ මරණය පිලිබදව ඔවුන්ට ලොකු පෙහේලිකා ගොඩක් මතු වෙනවා.ඉතින් මේ  සියල්ල එක්ක ඉදිරියට කුමක් සිදුවේද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 294MB Season 7 Episode 07 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 07 (2018) Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com