Saturday 24 November 2018

Hello Guru Prema Kosame (2018) සොදුරු ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hello Guru Prema Kosame (2018) මේහි අධ්‍යක්ෂනය  Trinadha Rao Nakkina අතින් සිදු විය.රචනය  Sai Krishna Biyyapu අතින් සිදු විය.තිර රචනය Prasanna Kumar සහා Trinadha Rao Nakkina අතින් සිදු විය.කතාව සහා දෙබස්  Prasanna Kumar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Pothineni  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Anupama Parameshwaran සහා Pranitha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aamani / Mahesh Achanta Avinash Basha / Jayaprakash / V. Jayaprakash / Kalpana /  Kamalika / Mirchi Kiran / Ravi Kiran / Lakshmi Ravi Kundana / Monisha  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා අාදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.‍විනාඩි 140 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent 




විඩියොව මෙතනින් බලන්න Hello Guru Prema Kosame (2018) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Machan meka download wenne ne..link eka weak wage..

    ReplyDelete
    Replies
    1. මම මේ ලින්ක් අලුතින් අප්ඩේට් කලා මම ගත්තේ 700 එක

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com