Wednesday 14 November 2018

The Flash: Season 5, Episode 05 ( All Doll'd Up ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 පස්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 නොවැම්බර්  මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිටින තවත් මේටාවරියක් ෆැලැෂ් කණ්ඩායමත් එක්ක ලොකු සෙල්ලමක් කරනවා.හැබැයි ෆැලැෂ් කණ්ඩායමට හැකි වෙනවා ඇයව අල්ලා ගන්න.ඒ වගේම මේ මෙටාවරිය අනිත් මේටාලාට වඩා වෙනස්.මොකද මේයාලා හැදෙන්නේ බෙරි සහා නෝරා විසින් විනාශ කල සැටලයිට් එකේ කොටස්  වල බලපැමේන්.ඒ වගේම සැටලයිට් එකේ කොටස්වලින් තමයි සිකේඩාට බලය ලැබිලා තියෙන්නේ.සැටලයිට් එකෙ කොටස්වලින් බලය මිනසුන්ට වගේම උපකරණවලටත් ලැබේනවා.ඒ වගේම ඔනැම මේටා කෙනෙකුගෙ බලය තවත් කෙනෙකුට ලබා දෙන්න හැකියි කියන එකත් ෆැලැෂ් කණ්ඩායම දැනගන්නවා.මේ අතර තුර අයිරිෂ් සහා නෝරා අතර මත ගැටුමක් ඇති වෙනවා.නෝරා තිරණය කරනවා තමන්ගේ සියා ගාවට යන්න.ඒ වගේම අවසානයේ දකින දෙයින්නම් තෙරුම් යන්නේ ෆැලැෂ් කණ්ඩායමට සිකේඩා ලොකු තර්ජනයක් වන බවයි.සිකේඩාගේ බලය තව තවත් වැඩි වෙමින් පවතිනවා. ඉතින් බෙරි ඇතුලු කන්ඩායම මේතනින් එහාට මොනවා කරයිද?  ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /  Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Tom Cavanagh /  Jesse L. Martin / Cassandra Ebner / Troy James / Ashley Ross වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 252MB Season 5 Episode 05 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 05  (2018) Official Trailer

                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com