Monday 19 November 2018

Arrow: Season 07 , Episode 06 ( Due Process ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 06. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් බලාපොරොත්තු වුන විදියමට සිර ගෙදර දෙවන අදියරේ සිරකරුවන් සිටින කොටසට යන්න හැකි වේනවා.එහිදි ඔලිවර්ට ඩිමන් මුණ ගැසේනවා.හැබැයි ඔලිවර් කවදාවත් හිතපු නැතිකෙනෙක් තමා මේ ඩිමන්.ඩිමන් ලෙස සිටින්නේ ටාලියා.ඇයගේ ප්‍ර‍ධාන අරමුණ ඔලිවර්ගෙ උදවු අරගෙන සිරගෙදරින් පැණ යාම.නමුත් ඒ යොජනාවට ඔලිවර් කැමති වෙන්නේ නැ.නමුත් සිර ගෙදර සිදුවෙන යම් අපරාධයක් වලක්වන්න අවශ්‍ය නිසා ඔලිවර් කැමති වෙනවා ටාලියාට උදවු කරන්න.මේ අනුව ඔවුන් දෙදෙනාගේ සැලසුමක් අනුව සිරගෙදර සිදුවන අපරාධයේ සුල මුල සොයා ගන්නා අතර ඒ සදහා සාක්ෂිද ලබා ගන්න ඔලිවර් සහා ටාලියා  සිරගෙදරින් පැන යන්න  සුදානම් වෙනවා.එතනදි ටාලියාට සිරගෙදරින් පැන යන ලෙසත් ලැබුන සාක්ෂි ෆෙල්සිටි අතට පත් කරන ලෙසත් ඔලිවර් විසින් ටාලියාට පවසනවා.ඔලිවර් නැවතත් කැමැත්තෙන්ම අත්ඩංගුවට පත්වෙනවා.ටාලියා සිරගෙදරින් පැන යන අතර ඔලිවර්ගේ ඉල්ලිම පරිදි සාක්ෂි සහිත පෙන් ඩ්‍ර‍යිවර් එක ෆෙල්සිටි හට ලැබිමට සලස්සනවා.මේ අනුව ඔවුන් සිරගෙදර සිදුවුන අපරාධය රටටම හෙලි කරනවා.ඒ වගේම ලැබුනු සාක්ෂි බාවිතා කරලා ඔලිවර්ව නිදහස් කරගන්න ක්‍ර‍මයකුත් ඔවුන්ට ලැබෙනවා.ඒ අතර තුර ෆෙල්සිටි විසින් සයිලන්සර්  යොදා ගෙන ඩියැස් සිටින තැන සොයා ගන්න යොදා ගත්ත උපකරනයෙන් ඩියැස් සිටින ස්ථානය පිලිබදව තොරතුරු ලැබෙනවා.ඒ වගේම මේ වන විට ඩියැස් තමන්ගේ සතුරන්ව විනාස කරමින් සිටිනවා.ඔලිවර් හට නැවත සිරගෙදර පළමු අදියරටම යන්න පුලුවන් වෙනවා.ඉතින් ෆෙල්සිටි හට ලැබුනු සාක්ෂි වලින් ඔලිවර්ව නිදහස් කරගන්න ඇයට හැකිවේද?මේවර ලැබුනු තොරතුරු වලට අනුව ඩියැස් අල්ලා ගන්න ඇරෝ කණ්ඩායමට හැකිවේද?ඒ   සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / David Nykl  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 244MB Season 7 Episode 06 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 06 (2018) Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com