Wednesday 14 November 2018

Chekka Chivantha Vaanam (2018) රතු පැහැවන සහාසික ආකාශය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chekka Chivantha Vaanam (2018) මේහි අධක්ෂනය  Mani Ratnam අතින් සිදු විය. රචනය  Siva Ananth සහා Mani Ratnam අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවන්  ලෙස සුපිරි දමිළ නළුවන් වන  Arvind Swamy / T.R. Silambarasan / Arun Vijay සහා Vijay Sethupathi  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Jyothika / Aishwarya Rajesh / Aditi Rao Hydari සහා  Dayana Erappa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  B. Thyagarajan  Prakash Raj / Jayasudha Mansoor Ali Khan  / Sarath Kumar / Rj Sindhu  / Gowtham Sundararajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

7 comments:

  1. 250mb eka directdown load karanna link ekak nadda

    ReplyDelete
  2. Replies
    1. කොහේද මම කියලා තියෙන්නේ සබ් දිලා තියෙනවා කියලා.මම සබ් දෙන්නේ නැ මුවි විතරයි දෙන්නේ.

      Delete
  3. Charith. Mata teligu, tamil, hindi films download karaganna hoda sites tikak denna puluwanda?

    ReplyDelete
    Replies
    1. මම දෙන්නේත් එවා තමා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com