Tuesday 20 November 2018

The Flash: Season 5, Episode 06 ( The Icicle Cometh ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 හයවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 නොවැම්බර්  මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයේ සිටින තවත් මෙටාවරයෙක්  ෆැලැෂ් කණ්ඩායමට ලොකු අභියොගයක් කරනවා.මේ මෙටා මිනිසා අවසානයේ බෙරිව පැහැර ගන්නවා.හැබැයි අයිරිෂ් සහා රැල්ෆ් එකතු වෙලා බෙරි ඉන්න තැනට යනවා.එතනදි මේටා වරයා බෙරිව ගැට ගසා රදවා තිබුන බිල්ඩින් එකෙන් බිමට තල්ලු කරනවා.හැබැයි අයිරිෂ් ඒ වෙලාවේම බිල්ඩින් එකෙන් පැනලා බෙරිට දාලා තියෙන මාංචුව ගලවනවා.මාංචුව ගලවපු නිසා බෙරිට හැකිවෙනවා තමන්ගේ බලය බාවිතා කරලා අයිරිෂ් එක්ක බිමට එන්න අනතුරක් නැතිවම.එතනදි අයිරිෂ් කරපු දේට හැමොම පුදුම වුනා.ඒ වගේම කෙට්ලන්ගේ පියා පිලිබදව තොරතුරු සොයන අතර තුර සිස්කොට අසනිප වෙනවා.ඒ සිකේඩා කරපු පහර දිම නිසා ඇති වුන තුවාලය නිසා.නමුත් කෙට්ලන් ඔහුට ප්‍ර‍තිකාර කරලා උපදෙස් ලබා දිලා සිස්කොගෙ හිත හදනවා.ඒ වගේම සිස්කෝට හැකි වෙනවා තමන් දන්න දෙවල් බාවිතා කරලා සැලී නම්  සැටලයිට් එක ක්‍රියාත්මක කරන්න.මේ සැටලයිට් එකෙන් ඔවුන්ට හැකිවෙනවා කලින් කඩා වැටුනු  සැටලයිට් එකේ කොටස් තියෙන තැන් සොයා ගන්න.ඒ වගේම සිකේඩාගේ ඇගේ වැදුන කොටස ගැනත් ඔහුව නතර කරන්න ක්‍ර‍මයක් හොයා ගන්නත් මේ සැටලයිට් එක යොදා ගන්න හැකිවෙයි කියලා ඔවුන් සිතනවා.ඒ වගේම අයිරිෂ් කරපු දේ නිසා නෝරාගේ හිතේ අයිරිෂ් ගැන තියෙන තරහා නැතිව යනවා.ඉතින් මේ සියල්ල එක්ක ඉදිරියේදි කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /  Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Tom Cavanagh /  Jesse L. Martin / Lossen Chambers / Cassandra Ebner / Lego Jear / Kathryn Marie Robinson / Alex Rose වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 277MB Season 5 Episode 06 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 06  (2018) Official Trailer

                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com