Monday 12 November 2018

Sui Dhaaga: Made in India (2018) කිසිදිනක උත්සහාය අත්නොහරින්න යම් දිනක ඔබ ජය ගනු ඇත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Sui Dhaaga: Made in India (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sharat Katariya අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghuvir Yadav / Sawan Tank / Manukriti Pahwa / Sidharth Bhardwaj / Anirban Bhattacharyya Singh Bhupesh /  Namit Das / Yamini Das / Govind Pandey /  Jeetendra Shastri  / Pooja Swaroop / Ashish Verma වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $6,250,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $582,006, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $790,628, වේ. විනාඩි 122 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





විඩියොව මෙතනින් බලන්න Sui Dhaaga: Made in India (2018) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Machan ara tamil film eka ayin karada??

    ReplyDelete
  2. Ohh ei a??couldnt download tha film..aye daanne nadda??

    ReplyDelete
    Replies
    1. එකේ ප්‍ර‍ශ්නයක් ආවා මැදදි ඩවුන්ලොඩ් නතර වෙනවා 49% හැම එකම එහමයි.ලබන සතියේ එවි කියලා හිතනවා හරි එක එතකොට දාන්නම් අලුතින්ම පොස්ට් එක

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com