Monday 12 November 2018

Arrow: Season 07 , Episode 05 ( The Demon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 05. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්  සිර ගෙදර නිළදාරින්ට පහර දිම නිසා දෙවන අංගනයට රැගෙන යනවා.ඔලිවර් මේ දේ කරන්න ලොකුම හේතුව ඩිමන්ව මුණ ගැසිමට අවශ්‍ය නිසා.හැබැයි  සිරගෙදර අලුත් අංගනයෙදි ඔලිවර්ට සිදුවෙනවා මනෝ චිකිත්සකවරයකුගේ  පරික්ෂන වලට මුහුණ දෙන්න.මේ පරික්ෂන වලින් පසුව තමා ඔලිවර්ව අනිත් සිරකරුවන් සිටින තැනට ගෙනියන්නේ.මේ නිසා ඔලිවර්ට සිදුවනවා මේ මනෝ චිකිත්සකවරයාගේ පරික්ෂන වලට ලක්වෙන්න.එයින් ඔලිවර්ට දැඩි පිඩාවක් ඇති වෙනවා.මේ අතර ෆෙල්සිටි සහා රේනේ අල්ලා ගත් සයිලන්සර්ගෙන් ප්‍ර‍ශ්ණ කරනවා ඩියැස් සිටින ස්ථානය සොයා ගන්න නමුත් ඒ වැඩේ නම් සාර්ථක වෙන්නේ නැ.මේ අතර පොලිසිය විසින් පවත්වන රැස්විමක් අතර තුර යම් කණ්ඩායමක් ගින්නක් ඇති කරනවා .ඒතනදි රේනේගේ දියණිය අනතුරට පත්වෙනවා.ඒ අවස්ථාවේදි ඇයව බෙරා ගන්නේ  අලුතින් නගරයට ඇවිත් සිටින ග්‍රීන් ඇරෝ.මේ සිදුවිමත් සමග රේනේ සහා ඩිනා අතර මතභේදයක් ඇති වෙනවා.ඒ රේනේ විසින් ග්‍රීන් ඇරෝට උදවු කරන නිසා.මේකට ඩිනා විසින් රේනෙව අත්තඩංගුවට ගන්නවා.නමුත් ගිනිතබන්නන්ව අල්ලා ගන්න ඇය රේනේව නිදහස් කරලා උදවු ඉල්ලනවා.මේ මේහේයුමට අලුත් ග්‍රීන් ඇරෝගේ උදවු ලැබේනවා.ඒ අවස්ථාවේදි ඇතිවන ගින්නක් නිවන්න ගිහින් ඇරෝ තුවාල ලබනවා.රේනේ පොලිසිය එතනට එන්න කලින් ඇරෝව එතනින් රැගෙන යනවා.සයිලන්සර්ගෙන් ඇත්ත දැන ගන්න ෆෙල්සිටි ගිහින් ලොරල්ව කැමති කරවගෙන එක්ක එනවා ඒත් ඒ වැඩේ හරියන්නේ නැ.හැබැයි එතනදි ෆෙල්සිටි උපායක් යොදනවා.ඒ සයිලන්සර්ට පැන යන්න අවස්ථාවක් හදා දිලා.ෆෙල්සිටි මේ දෙයින් බලාපොරෝත්තු වන්නේ සයිලන්සර් පසුපස ගොස් ඩියැස් සිටින තැන දැන ගන්න.ෆෙල්සිටි මේ කරන දේ සාර්ථක වෙයිද?මේ අතර රොයි සහා විලියම් ස්ටාර් සිටි වලට එනවා.ඔවුන්ට දැක ගන්න වෙන්නේ එහේම් පිටින්ම විනාසව ගිය නගරයක්.ස්මෝක් ටෙක් එකට ඇතුල්වුනාට පස්සේ විලියම්ට සොයා ගන්න ලැබේනවා යම් බැගයක්.ඒත් එක්කම එතනට පොලිසිය එනවා.හැබැයි ඒ අවස්ථාවේදි ඔවුන්ව බෙරා ගන්න කෙනෙක් එනවා.ඒ ඩිනා.ඒ වගේම ඇය පවසනවා ග්ලේඩ්ස්ලා තමා මේ විනාසය ස්ටාර් සිටි වලට සිදුකලේ කියලා. මේ සිදුවිම් එක්ක ෆෙල්සිටි විසින් විලියම්ව නැවත් ස්ටාර් සිටි වෙත ගෙන ගියේ ඇයි කියන එක ඔවුන්ට ප්‍ර‍ශ්ණයක් වෙනවා.ඒ අවස්ථාවේදි විලියම්ට ලැබුනු බැගයේ තිබිලා කියුබ් එකක් ලබේනවා.ඔහු එය කරකවා මේසයක් මතින් තැබු විට එය තුලින් යම් සිතියමක් පෙන්නුම් කරනවා.ඔවුන් ඒ සිතියම ගැන කතා බහා කරන අතර තුර  එතනට එනවා සෝයි.සෝයි කියනවා සිතියමේ තියෙන්නේ  ග්ලේඩ්ස් කියලා.ඇය ස්ටාර් සිටි බෙරා ගන්න සටන් කරන කණ්ඩායමේ සමාජිකාවක් බව ඇය පවසනවා.සෝයි කියන්නේ රේනේගෙ දියණිය.ඩිනා කියන විදියට කියුබ් එකේන් පෙන්නු සිතියමේ තියෙනවා ග්ලේඩ්ස් වලට ඇතුල්වෙන්න සහා පිටවෙන්න රහස් මාර්ගයක්.ඩිනා ඒ අවස්ථාවේදි විලියම්ගෙන් අහනවා මේ දෙවල් ලැබුනේ කොහෝමද කියලා.විලියම් ඇයට කියනවා ෆෙල්සිටි තමා ඔවුන්ව ස්ටාර් සිටි වලට එව්වේ කියලා.නමුත් ඒ අවස්ථාවේදි ඩිනා පවසන්නේ ඔවුන්ට විස්වාස කල නොහැකි දෙයක්.ඩිනා කියන විදියට මේ වෙද්දි ෆෙල්සිටි මියගිහින්.ඇත්තටම මේ මොකක්ද සිද්ද වෙන්නේ.ඔලිවර්ට අනිත් සිරකරුවන් සිටින කොටසට යන්න හැකිවේයිද? සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / David Nykl  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 230MB Season 7 Episode 05 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 327MB Season 7 Episode 05 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 05 (2018) Official Trailer

                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com