ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Ratsasan (2018) මේහි අධක්ෂනය සහා රචනය Ram Kumar අතින් සිදු විය. මෙහි ප්රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishnu Vishal රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi / Sangili Murugan / Nizhalgal Ravi / Munishkanth / Kaali Venkat / Suzane George / Vinodhini Vaidynathan / Gajaraj / Sanjay / Kumar / Ghibran වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්රාස ජනක කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ලැබි ඇති අතර.මේම චිත්රපටිය විනාඩි 170 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න Ratsasan (2018) Movie Official Trailer

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.