Tuesday 17 May 2016

The Flash: Season 2, Episode 22 ( Invincible ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 22 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිඑක්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිඑක්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය  නැවත ලබා ගැනිමට හැරිසන් විසින් කරන යොජනාවට Barry කමැති වෙනවා.නමුත්  අවසානයේ සියල්ල උඩි යටිකුරු කරමින් එකවරම පිපිරිමක් සිදුවන අතර Barry අතුරුදහන් වනවා.ඇත්තටම Barry හට සිදු වුනේ කුමක්ද.හැරිසන් සහා සිස්කෝ එකතු වෙලා Barry ඉන්නේ කොහේද කියලා හොයනවා.එකට සිස්කෝගේ බලය යොදා ගන්නවා.එහිදි ඔවුන්ට දැන ගන්න ලැබේනවා Barry ජිවතුන් අතර බවත් ඔහු කාලය තුල අතරමන් වි සිටින බවත් ඒ අනුව හැරිසන්  යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා.සිස්කෝ ගේ ද සහාය ඇතුව.ඒ අතර තුර නගරයට එන තවත් මේටා මිනිසෙක් අයිරිෂ් සොයමින් සිටිනවා. අයිරිෂ් සහා ජෝ එකතුවෙලා මේටා මිනිසා අල්ලා ගැනිමට උපායක් යොදනවා.හැරිසන් සහා සිස්කෝගේ පලමු උත්සහාය සාර්ථක වෙන්නේ නැ.නමුත් අවසානයේ අයිරිෂ්වද යොදා ගනිමින් Barry නැවත රැගෙන එමට හැරිසන්  සහා සිස්කෝ උත්සහා කරනවා.ඒම අවස්ථාව සාර්ථක කරගැනිමට ඔවුන්ට හැකි වෙනවා.Barry නැවත පැමිනේනවා.ඒ වගේම ඔහු සතු බලයද ඔහුට නැවත ලැබි තිබේනවා.මේ අතර සුම් විශාල මේටා මිනිසුන් රැසක් එක් ස්ථානයකට රැස් කර විශාල විනාශයක් සිදුකරන්න සුදානම් වෙනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Katie Cassidy / Teddy Sears / Violett Beane / Amanda Pays / Patrick Sabongui / John Wesley Shipp / Rhys Williams / Tone Bell වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 22 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 106MB Season 2 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 200MB Season 2 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 852MB Season 2 Episode 22 torrent 


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 22 (2016) Official Trailer

                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

6 comments:

  1. Bro. Meke link 3ma mn download kara,eth okkoma audio vitharai..a ai??

    ReplyDelete
    Replies
    1. දැන් එන්නේ HEVC ෆොමැට් එකෙන් ගොඩාක් මුවි ටිවි සිරියස් එවා බලන්න බැ පරණ පෙලේයරස් වලින් අලුත් වශන් දාගන්න හොදම එක KM PLEYER NEW VERSION එක ගන්න.

      Delete
  2. bro mata torrent file aka denna nha download karanna moko karanna ban

    ReplyDelete
  3. bro mata torrent file aka denna nha download karanna moko karanna ban

    ReplyDelete
    Replies
    1. යාළුවේ මේ ටොරන්ට් දුන්නේ කික් ඇස් සයිට් එකෙන් එක වැඩ නොකරන්න පටන් ගත්ත දවසේ ඉදන් මේ පරණ ලින්ක් ඔක්කෝම වැඩ නොකර ගියා.මේ ටොරන්ට් දැන් වැඩ කරන්නේ නැ එක නිසා.කණගාටුයි. අලුත් ලිපි වල ටොරන්ට් විතරයි වැඩ කරන්නේ.

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com