Monday, 9 May 2016

Viraat (2016) විරාට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viraat මේහි අධක්ෂනය H. Vasu  අතින් සිදු විය.රචනය M. S. Ramesh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Vidhisha Srivatsav / Isha Chawla සහා Chaitra Chandranath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini / Sumalatha / P. Ravi Shankar / Srinivasa Murthy / Sadhu Kokila / Bullet Prakash / Ravishankar / Chitra Shenoy / Padma Vasanthi / Bank Janardhan / Thulasi Shivamani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 5.1 ලැබි ඇති අතර.විනාඩි 144 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.47GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.02GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Viraat (2016) Movie Official Trailer

                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com