Tuesday 10 May 2016

The Flash: Season 2, Episode 21 ( The Runaway Dinosaur ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය  නැවත ලබා ගැනිමට හැරිසන් විසින් කරන යොජනාවට Barry අකමැති වෙනවා.නමුත් නැවතත් සුම් එම ලොකයට පැමින කරන්න හදන දෙවල් වලක්වන්න Barry ඇතුලු කණ්ඩායම ගත් සියලු උත්සහායන් අසාර්ථක වෙනවා.මේ අතර Barry තම පියා හමු විමට යන අතර Barry සමග නැවතත් ඔහු පැමිනේනවා.බලය නැවත ලබා ගැනිමේ යොජනවට Barry ගේ පියාද අකමැති වෙනවා.නමුත් ඇතිවන තත්වය මත අවසානයේ Barry තිරනය කරනවා නැවත බලය ලබා ගන්න. ඒ අතර තුර අයිරිෂ් තමන්ගේ ආදරය Barry හට පවසනවා.අවසානයේ තමන් හට නැවත බලය ලබා ගැනිමට බාවිතා කරන යන්ත්‍ර‍ය තුලට Barry ඇතුල් වනවා.හැරිසන් විසින් ලබාදෙන උපදෙස් අනුව සිස්කෝ සිය රාජකාරිය ක්‍රියාත්මක කරනවා.නමුත් අවසානයේ සියල්ල උඩි යටිකුරු කරමින් එකවරම පිපිරිමක් සිදුවන අතර Barry අතුරුදහන් වනවා.ඇත්තටම Barry හට සිදු වුනේ කුමක්ද.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Violett Beane / Greg Finley / Jason Mewes / Teddy Sears / John Wesley Shipp / Chris Webb වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 21 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 139MB Season 2 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB Season 2 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB Season 2 Episode 21 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 21 (2016) Official Trailer

                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com