Tuesday 3 May 2016

The Flash: Season 2, Episode 20 ( Rupture ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 20 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහානමවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහානමවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය නැතිවුනත් ඔහුගේ උත්සහාය නැවත කෙසේ හො කෙට්ලන්ව තමන්ගේ ලොකයට රැගෙන එන්න.නමුත් ඒ සදහා ඔහුට කිසිම මගක් පෙන්න නැ.මේ අතර සුම් ගේ ලොකයට රැගෙන ගිය කෙට්ලන් හට එහිදි  Killer Frost හමුවෙනවා.කෙට්ලන් ඇයව සිර කර සිටින ස්ථානයෙන් බෙරා ගත්තෝත් කෙට්ලන් හට නැවත තමන්ගේ ලෝකයට යාමට උදවු කරන බව  Killer Frost පවසනවා.ඒ අතර තුර හැරිසන් වෙල්ස් තමන්ගේ දියනිය සොයා යනවා.මේවර ඔහුට තම දියනිය සිටින ස්ථානය සොයා ගැනිමට හැකි වන අතර.ඇය හැරිසන් සමග නැවත පැමිණිම ප්‍ර‍තික්ශේප කරනවා.ඒ අතර තුර කෙට්ලන් විසින් යම් උපායක් බාවිතා කර  Killer Frost සිර කර සිටින සිර කුඩුව බිද දමා ඇයව නිදහස් කරගන්නවා.නමුත් ඇයට මුහුණ දෙන්න වෙන්නේ නොසිතු දෙයකට.  Killer Frost ඇයව මරා දැමිමට උත්සහා දරනවා.නමුත් එම අවස්ථාවේදි ශනිකව එතැනට පැමිනේණ සුම්  Killer Frost මරා දමනවා.මේ අතර දියනිය හමුවි නැවත පැමිනේන හැරිසන්ගේ වාහනයට එකවරම පුද්ගලයෙක් පහර දෙනවා.එහිදි එම පුද්ලගයා හැරිසන්ව රැගෙන යනවා.මේ පිලිබදව Barry ඇතුලු කණ්ඩායම දැන ගන්නවා.වහාම ක්‍රියාත්මක වන කන්ඩායම මුලින්ම හැරිසන්ගේ දියනියව තමන්ගේ කන්ඩායම වෙත රැගෙන එනවා.ඉන් අනතුරුව ඔවුන් හැරිසන් සෙවිම අරබනවා.ඔවුන් හැරිසන් සිටින ස්ථානය සොයා ගන්නා අතර පලමු අවස්ථාවේ මේටා මිනිසා සමග සටන් කිරිමේදි Barry තුවාල ලබනවා.නමුත් ඉන් අනතුරුව ඔවුන් සැලසුමක් අනුව ක්‍රියා කරනවා.එහිදි ඔවුන්ට හැකි වෙනවා මේටා මිනිසා නතර කර හැරිසන් බෙරා ගන්න.ඒ වගේම කතාවේ අවසානයේ හැරිසන් විසින් Barry හට පවසනවා තමන්ගේ බලය නැවත ලබාගත හැකි බව.ඒ සදහා කල යුතු දේත් හැරිසන් Barry හට පවසනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Nicholas Gonzalez / Teddy Sears / John Wesley Shipp වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 20 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න Download 149MB Season 2 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 235MB Season 2 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 869MB Season 2 Episode 20 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 20 (2016) Official Trailer

                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com