Tuesday 24 May 2016

The Flash: Season 2, Episode 23 ( The Race of His Life ) ( season 2 finale episode ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 23 වන කොටස (දෙවන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිදෙවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිදෙවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ඇතුලු කණ්ඩායමට සුම් විසින් දිගින් දිගටම අභියෝග එල්ල කරමින් තියෙන මොහොතක තවත් විනාශයක් නතර කිරිමට Barry  ඇතුලු කණ්ඩායමට හැකි වනවා.ඒ වගේම ඒහිදි යම් සැකයක් ඇති වනවා හැරිසන්ගේ දුව පිලිබදවත්.ඇයටද යම් බලයක් තිබිය හැකියි කියා.මේ සියල්ල එක්ක පවුලේ සැම එකතු වි පවත්වන සාධයට අවසානයේ සුම් කඩා වදිනවා.සුම් විසින් Barry  ගේ පියා රැගෙන යනවා.ඔහු පසු පස හබා යන Barry  හට ඔහු අල්ලා ගත හැකි වුවත් සුම් විසින් Barry  ගේ පියාගේ පපුව පසාරු කරමින් දැත යොමු කරනවා.ඒ වගේම වොලි දැන ගන්නවා Barry  තමා Flash කියන්නේ කියලා.ඇත්තටම Barry ගේ  පියා මිය ගියාද ? ඉතින් මේ හැම  දෙයක් එක්කම  සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස  නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Violett Beane / Teddy Sears වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 අවසන් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි කොටස් 23 සමගින් මෙතේක් දින ඔබ වෙත රැගෙන ආ The Flash: Season 2 කතා මාලාව අදින් අවසන් වනවා.ඒ වගේම ඔයාලා හැමොටම සතුටු දායක ආරංචියක්  තියෙනවා.The Flash: Season 3 ඉදිරියේදි විකාශය ආරම්භ විමට නියමිතයි. සිසන් 2 වගේම සිසන් 3 ආරම්භ වු විගස ඔයාලා හුමවට රැගෙන එන්න ඔක්කොම එකම තැනින් අඩවිය සුදානම්.ඒහේනම් ඉදිරියේදි The Flash: Season 3 සමගින් හමුවන තුරු ඔබ සැමට ජය ශ්‍රී...............



ටොරන්ට් එක මේතනින් ගන්න Download 141MB Season 2 Episode 23 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 244MB Season 2 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 889MB Season 2 Episode 23 torrent




සිසන් 2 සම්පුර්ණයෙන් මේතනින් ගන්න Download 5.48GB Season 2 Complete torrent 




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 23 (2016) Official Trailer

                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com