Wednesday 18 May 2016

Race (2016) වේගය ඔහුගේ ජිවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Race. මේහි අධ්‍යක්ෂනය Stephen Hopkins අතින් සිදු විය. රචනය Joe Shrapnel සහා Anna Waterhouse අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස Stephan James  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Sudeikis  / Eli Goree / Shanice Banton / Carice van Houten / Jeremy Irons / William Hurt / David Kross / Jonathan Higgins / Tony Curran / Amanda Crew / Barnaby Metschurat / Vlasta Vrana / Shamier Anderson / Jesse Bostick  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $7,353,922 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $19,097,994 (USA) වේ. විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 651MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 751MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 817MB BDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 965MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.58GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.66GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.19GB BRRip torrent 


විඩියොව මෙතනින් බලන්න Race (2016) Movie Official Trailer

                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com