Wednesday 18 May 2016

Arrow: Season 4, Episode 22 ( Lost in the Flood ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 22 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4   21 වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.21 වන කොටස නැරබුව අයට මතක ඇතිනේ  ඩෙමියන් විසින් ලොකයම විනාස කරන්න  මිසයිල පද්දතියක් ක්‍රියාත්මක කරනවා.මේක නතර කරන්න හැකියාව තියෙන හොදම කෙනා ෆෙල්සිටිගේ පියා ඔහුව මරා දැමිමට ඩෙිමියන්ගේ සගයන් උත්සහා කලත් ඔලිවර් හට ඔහුව බෙරා ගැනිමට පුලවන් වෙනවා.ෆෙල්සිටි සහා ඇයගේ පියා මිසයිල පද්දතිය නතර කිරිමට උත්සහා කරන අතර තුර ඔවුන් සිටින් ස්ථානයට ඩෙමියන්ගේ සගයන් පහර දෙනවා.ඔලිවර්  සහා ජෝන්  පොලිස් නිලධාරින් ද සමග ඔවුන් නතර කිරිමට සටන් කරනවා.නමුත් එක් පුද්ගලයෙක් ෆෙල්සිටි සහා පියා සිටින ස්ථානයට ඇතුල් වන අතර එහිදි එම පුද්ගලයා  තබන වෙඩි පහරක් ෆෙල්සිටිගේ පියාගේ අතකට වදිනවා.ඒ ශනයකින් ඔවුන් නතර කිරිමට උත්සහා කල එක් මිසයිලයක් එක් ස්ථානයකට වැටි පුපුරා යනවා.එයින් මිනිස් ජිවිත දසදහාස් ගණනක් විනාශ වෙනවා.මේ අතර ඔලිවර් සහා ජෝන්  එක්තරා ස්ථානයකට ඇතුල් වනවා.එහිදි ඔවුන්ට  දැකගත හැකි වන්නේ ඩෙිමියන් විසින් තම බලය තව තවත් වැඩි කරගන්නා අයුරු.මේ අතර තියා තමන් සිර කර සිටින ස්ථානයෙන් පලා යාමට උත්සහා කරනවා.එහිදි ඇයගේ පෙම්වතා මිය යනවා.තියාට කුමක් සිදුවේද? එලිවර් ඇතුලු කණ්ඩායමට ඩෙමියන් සිදුකරමින් සිටින මහා විනාශය නතර කිරිමට හැකිවේද?ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Echo Kellum / Jimmy Akingbola / Alexander Calvert / Tom Amandes / Janet Kidder / Elysia Rotaru / Nolan Gerard Funk වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 , 22 කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 145MB Season 4 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 231MB Season 4 Episode 22 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 346MB Season 4 Episode 22 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 22  (2016) Official Trailer

                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com