Saturday, 21 May 2016

Express Raja (2016) එක්ස්ප්‍රරස්‍ රාජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Express Raja මේහි අධක්ෂනය සහා දෙබස්  Merlapaka Gandhi අතින් සිදු විය.රචනය සහා කතාව Sheik Dawood G. අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sharwanand රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි  Surabhi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harish Uthaman /  Saptagiri / Urvashi / Nagineedu / Prabhas Sreenu / Dhanraj / Brahmaji / Shakalaka Shankar / Posani Krishna Murali / Supreeth වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා ආදර කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 7.5 ලැබි ඇති අතර. විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DTHRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 834MB HDTV Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.00GB HDTV Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.31GB HDTV Rip torrent


විඩියොව මෙතනින් බලන්න Express Raja (2016) Movie Official Trailer

                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com