Wednesday 25 May 2016

Arrow: Season 4, Episode 23 ( Schism ) ( season 4 finale episode ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 23 වන කොටස (හතරවන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4   22 වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.22 වන කොටස නැරබුව අයට මතක ඇතිනේ  ඩෙමියන් විසින් ලොකයම විනාස කරන්න   හදපු සියලු සැලසුම් ඇරෝ ඇතුලු කණ්ඩායම විසින් විනාස කර දමනවා.ඒ වගේම ඒ සටනට මැදි වන ඩෙමියන්ගේ බිරිද මිය යනවා.ඩෙමියන්ගේ දියනිය ඇරෝ ඇතුලු කණ්ඩායම විසින් බේරා ගන්නවා.නමුත් අවසානයේ ඩෙමියන් ෆෙල්සිටි ඇගේ මව සහා කාටර් සිටින් ස්ථානයට පැමිනේනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඩෙමියන් පරාජය කිරිමට හැකි වේද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම අද කොටස නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Echo Kellum  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4  අවසන් කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි කොටස් 23 සමගින් මෙතේක් දින ඔබ වෙත රැගෙන ආ Arrow: Season 4 කතා මාලාව අදින් අවසන් වනවා.ඒ වගේම ඔයාලා හැමොටම සතුටු දායක ආරංචියක්  තියෙනවා. Arrow: Season 5 ඉදිරියේදි විකාශය ආරම්භ විමට නියමිතයි. සිසන් 4 වගේම සිසන් 5 ආරම්භ වු විගස ඔයාලා හුමවට රැගෙන එන්න ඔක්කොම එකම තැනින් අඩවිය සුදානම්.ඒහේනම් ඉදිරියේදි Arrow: Season 5 සමගින් හමුවන තුරු ඔබ සැමට ජය ශ්‍රී...............



ටොරන්ට් එක මේතනින් ගන්න Download 200MB Season 4 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 4 Episode 23 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 681MB Season 4 Episode 23 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 22  (2016) Official Trailer

                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com