Friday 30 January 2015

Wild Card (2015) දඩබ්බර හාදයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව ඇතත් IMDB දර්ශකය තුල චිත්‍රපටිය ආරම්භ වන දිනයක් සටහන් වි නොමැත. කෙසේ නමුත් මේම චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Wild Card .මේහි අධ්‍යක්ෂනය Simon West අතින් සිදුවිය.මේම චිත්‍රපටිය  William Goldman ගේ නව කතාවක් ඇසුරින් නිර්මානය වුන චිත්‍රපටියක්. රචනය සහා තිර රචනය  William Goldman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Dominik García-Lorido රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Angarano / Hope Davis / Milo Ventimiglia / Max Casella / Stanley Tucci / Jason Alexander / Sofía Vergara / Anne Heche / François Vincentelli / Chris Browning / Matthew Willig / Davenia McFadden / Michael Papajohn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $30,000,000 වේ.විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 314MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 623MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.34GB WEB-DL torrent




විඩියොව මෙතනින් බලන්න Wild Card (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com