ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්රපටියක්.මේ චිත්රපටිය 2014 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම HAPPY ENDING .මේහි අධ්යක්ෂනය Krishna D.K. සහා Raj Nidimoru අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Raj Nidimoru / Krishna D.K. සහා Sita Menon අතින් නිර්මානය විය. දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය.මේහි ප්රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Saif Ali Khan රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළිය ලෙස Ileana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kalki Koechlin / Ranvir Shorey / Rahul Nath / Shivani Tanksale / Govinda / Preity Zinta / Kareena Kapoor / Tupua Ainu'u / Dean Barlage / Amanpreet Singh Bevli / Kira Cahill / Leah Caruana / Krishna D.K. වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත.ආරම්භක සතිය තුල ලැබු ආදායම $198,702 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $311,729 (USA) වේ.විනාඩි 135 කාලය තුල මේම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 926MB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න HAPPY ENDING (2014) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.