Wednesday 28 January 2015

ARROW Season 3 Episode 11 ( Midnight City ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 10. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයා තවමත් ජිවත් වන බව අපිට දැන ගන්න ලැබුනා. ඒ අතර තුර අපේ සුපිරි විරයාගේ කණ්ඩායම බිදියාමක් සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නායකයා මිය ගිය බවට ලැබේන තොරතුරක් අනුව. මේ අතරේ Laurel තමන්ගේ නැගනියගේ කාර්ය්‍ය ඉටුකිරිමට තිරනය කරනවා. මේ සිදුවිම් ගොනුවත් එක්ක සුපිරි විරයාගේ ආගමන අද සිදුවෙනවාද නැද්ද  කියන එකත් අද කොටස නරබලාම තමා ඔයාලාට තිරනය කරන්න වෙන්නේ.ඉතින් හැමොටම ආරාධනා කරනවා අලුත්ම කොටස නරබන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 28 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Vinnie Jones / Christina Cox / Nathan Dashwood / Shane Dean / Tiffany Mo / Matt Nable / Brandon Routh වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 157MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 171MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB Season 3 Episode 11 torrent


 
විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 11 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com